ආරණ්‍ය සේනාසනයක මේ දවස් ටිකේ වැඩක් දරුවනි..ඒවා ඉවර වෙලා දාන්න බලන්න ඕන
අදත් හවස 2 ඉදන් මන් ගෙදරවත් නෑ


උබ කිව වගේ කසාද නොබැන්දොත් ඉන්න තැනක් හදා ගන්න එපයි
උබට බාවනානුයෝගීව ඉන්ඩ ප්ලේ එකක් හදනවාද

පෝය දින ත්‍රෙඩ් එක දවස් 2ක් ඇතුලත දාන්න බලනවා 
උබ කිව වගේ කසාද නොබැන්දොත් ඉන්න තැනක් හදා ගන්න එපයිපෝය දින ත්‍රෙඩ් එක දවස් 2ක් ඇතුලත දාන්න බලනවා
![]()


මේ දවස් වල උකුස්සා ගුඩ් මෝනින්ග් විතරයි කියන්නෙ
wada tikak wadi. iyeth wada. homagama nanotechnology eke tender ekak set una. mala wadaak
ඕකෙ අක්කර හෙන ගානක සයිස් ඉඩමක් නේ තියෙන්නෙ,
slintec එක නේඕකෙ අක්කර හෙන ගානක සයිස් ඉඩමක් නේ තියෙන්නෙ,
slintec එක නේඕකෙ අක්කර හෙන ගානක සයිස් ඉඩමක් නේ තියෙන්නෙ,
eketa yanne monawa karala ban?

ඒකනම් දන්නෙ නෑ, අපේ අයියා ඉන්ඩස්ට්‍රියල් ට්‍රේනින්ග් වලට ඕකට ගියේ, එච්චර ඇති වැඩකුත් නෑලු
එන්ජිනියස්ලා ප්‍රොෆෙසලා එහෙම ඉන්නවාලු