බර වැඩියි බංසීනි කාල පැය දෙකෙන් 150ක් වගේ තියෙනව..
කොලෙස්ටරෝල් නෑ. ට්‍රයිග්ලිසරයිඩ් පොඩ්ඩක් වැඩියි. කාලෙකින් හැබැයි බැලුවෙ නෑ.
SGPT ද කොහෙද පොඩ්ඩක් වැඩියි. 40ට අඩුවෙන් නේද තියෙන්ඩ ඕන. දොස්තර කිව්ව ඒ ට්‍රයිග්ලිසරයිඩ් වැඩි හින්ද කියල. කාලෙකින් මේව ආයෙ බැලුවෙ නෑ. සීනි බලන එකක්නං ගෙදර තියෙනව.
eken balala hariyanne na fasting plasma glucose result eka ganna ba digital machine eken. cholesterol naththatama nathi wenna ba lagadi baluwada? digatama adu nowi thiyenawanam HDL adu wela ratio eka hari lokuwata wadi wela thiyenna oone. kokatath Lipid Profile eka aran balapan.
loku exercise oone na dawasata 30mins awidapan daadiya daanakal hodata. kaama adu karapan sudu lunu thambala/puchchala kaapan uluhaal tikak beepan ethakota oowa shape wela yanawa
සීනි කාල පැය දෙකෙන් 150ක් වගේ තියෙනව.. 




