lankaenews block kirima

amasin

Member
Nov 11, 2012
11,743
765
0
43
kanna dunna atha sapa kamak.me anduva hadanna hamoma baya una velave sahenna support karane.madya nidahasa araksha karana eka yahapalanaye mulikama aramunak.:dull:
 
Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මෛත්‍රී ලොක්කට ගැහුව නිසා තමයි ඔහොම වුන‍ෙ
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    දැන් කාලෙ නිව්ස් වෙබ් සයිට් එකක් බ්ලොක් කරල වැඩකුත් නෑ, කරන්න ඕන වැඩේ ෆේස්බුක් වලින් කරන්න පුලුවන් නැත්නම් proxy bypass කරල යන්නත් ඕන තරම් ක්‍රම තියෙනව.
    ඒ විතරක් නෙමෙයි lankaenews කියන්නෙ වැඩකට ඇති වෙබ් සයිට් එකක නෙමෙයි. ඒ අයට දප්පුල ලීවේරාගෙ හරි බැඳුම්කර කොමිසමේ වැරදි හොයන්න පුලුවන් රනිල්ගෙ රවීගෙ කිසිම වැරැද්දක් පේන්නෑ:lol:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757

    Agree
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    මෛත්‍රී ලොක්කට ගැහුව නිසා තමයි ඔහොම වුන‍ෙ

    මම lankaenews එකට කඩේ යනවා නෙවෙයි , එත් ඌ කියන විදියට මෛත්‍රී ලොක්ක වැරද්දක් කරලා නැතිනම් මොකටද block කරන්නේ උසාවි ගිහින් නඩු දාන්න පුළුවන් නේ , මට නම් හිතෙන්නේ කාගේ කාගේත් කිල්ලෝටවල හුනු තියෙනවා වගේ
     
    Last edited:

    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    දැන් කාලෙ නිව්ස් වෙබ් සයිට් එකක් බ්ලොක් කරල වැඩකුත් නෑ, කරන්න ඕන වැඩේ ෆේස්බුක් වලින් කරන්න පුලුවන් නැත්නම් proxy bypass කරල යන්නත් ඕන තරම් ක්‍රම තියෙනව.
    ඒ විතරක් නෙමෙයි lankaenews කියන්නෙ වැඩකට ඇති වෙබ් සයිට් එකක නෙමෙයි. ඒ අයට දප්පුල ලීවේරාගෙ හරි බැඳුම්කර කොමිසමේ වැරදි හොයන්න පුලුවන් රනිල්ගෙ රවීගෙ කිසිම වැරැද්දක් පේන්නෑ:lol:
    yes.
    100000% එකඟයි.......
    lankaenews කියන්නේ මුල් කාලේ නම් යමක් කරපු වෙබ් අඩවියක්.ඒ මීට අවුරුදු 6 කට 7 කට කළින්.
    ඊට පස්සේ නම් පතෝල..ඕක තිබුණත් එකයි.නැතත් එකයි.හැබැයි බ්ලොක් කරපු එක සඳරුවන් ට වාසියි.
    ලංකාවේ ආණ්ඩුව අපිට ගහනවා ගහනවා කියලා අනුකම්පාව මිශ්‍රව $ කුට්ටියක් කඩා ගන්න පුළුවන්.
     
    Last edited:

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මම lankaenews එකට කඩේ යනවා නෙවෙයි , එත් ඌ කියන විදියට මෛත්‍රී ලොක්ක වැරද්දක් කරලා නැතිනම් මොකටද block කරන්නේ උසාවි ගිහින් නඩු දාන්න පුළුවන් නේ , මට නම් හිතෙන්නේ කාගේ කාගේත් කිල්ලෝටවල හුනු තියෙනවා වගේ

    ඔව් මෛත්‍රීපාල කියන්නෙත් කපටි දේශපාලඥයෙක් තමයි.සිරසත් එක්ක එකතු වෙලා හොඳට deal දාන එක රටටම පේනවානෙ.හැබැයි enewa කියන හැම දේම ඇත්ත නෙමෙයි.unp හා slfp සිතල යුද්දයක් යන්නේ,e news unp එක උස්සනවා මෛත්‍රීපාලට ගහනවා :cool:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    ඕක කලිනුත් බ්ලෝක් කරලා නේද තිබ්බෙ. ඊනිවුස් අන්බ්ලොක් කරපු එකයි වැරැද්ද. සීනිවුස් බ්ලොක් කරන්න ඕනේ. තව සයිට්ස් කීපයක් තියෙන්නව එක දෙක කරලා බලං හිටියා වගේ පට්ටපල් බොරු කියන. අනිත් එක තමයි ප්‍රවෘති විකෘති කරලා සිරස්තල දාන නෙත් එෆ්එම් වගේ අසහනකාරයො ඉන්න වෙබ්සයිට්ස් බ්ලොක් කරන්න ඕනේ. මේ සේරම බ්ලොක් කරලා දාන්න ඕනෙ. එතකොටයි සැබෑ නොකිලිටි මාධ්‍යවේදියට තැනක් ලැබෙන්නෙ.
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,825
    636

    බ්ලොක් කරන්න ඕන ඔය කියන සයිට් නෙමෙයි. උඹලා වගේ ආතක් පාතක් නැති හාල් කෑලි ටිකයි.
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    දැන් කාලෙ නිව්ස් වෙබ් සයිට් එකක් බ්ලොක් කරල වැඩකුත් නෑ, කරන්න ඕන වැඩේ ෆේස්බුක් වලින් කරන්න පුලුවන් නැත්නම් proxy bypass කරල යන්නත් ඕන තරම් ක්‍රම තියෙනව.
    ඒ විතරක් නෙමෙයි lankaenews කියන්නෙ වැඩකට ඇති වෙබ් සයිට් එකක නෙමෙයි. ඒ අයට දප්පුල ලීවේරාගෙ හරි බැඳුම්කර කොමිසමේ වැරදි හොයන්න පුලුවන් රනිල්ගෙ රවීගෙ කිසිම වැරැද්දක් පේන්නෑ:lol:

    they get money by blackmailing others. Good that is closed.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113

    බ්ලොක් කරන්න ඕන ඔය කියන සයිට් නෙමෙයි. උඹලා වගේ ආතක් පාතක් නැති හාල් කෑලි ටිකයි.

    ජඩ මාධ්‍යවේදියන්ගේ කුණු රසය බලලා ෆැන්ටසිගත වෙන අනාථඅසහනකාරයෙක්ට රිදිලා :lol::lol::lol:
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,825
    636
    113
    ජඩ මාධ්‍යවේදියන්ගේ කුණු රසය බලලා ෆැන්ටසිගත වෙන අනාථඅසහනකාරයෙක්ට රිදිලා :lol::lol::lol:

    උඹනේ යකෝ අසහනකාරයා. ශිෂ්ඨ සමාජයකතුල සාධාරණ සාමකාමී අදහස් ප්‍රකාශයට නිදහස තියෙන්න ඕන. උඹට ඕන මාධ්‍යට විතරක් නිදහස දෙන්නත් අනිත් ඒවා අවහිර කරන්නත් කාටවත් අයිතියක් දෙන්න බැහැ. යම් කිසි මාධ්‍යයක් තමන්ගේ සීමාව ඉක්මවා යනවනම් විධමත් පැනල් එකකට දාලා කරැණු විමසලා ඕන අවහිර කරන්න. එහෙම නැතුව අහන ප්‍රශ්නයට උත්තර නැති උනහම හෝ කියන දේට පැහැදිලි කිරීම් කරන්න බැරි උනා කියලා හිතු මතේට මාධ්‍ය අවහිර කරන්න බැහැ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    උඹනේ යකෝ අසහනකාරයා. ශිෂ්ඨ සමාජයකතුල සාධාරණ සාමකාමී අදහස් ප්‍රකාශයට නිදහස තියෙන්න ඕන. උඹට ඕන මාධ්‍යට විතරක් නිදහස දෙන්නත් අනිත් ඒවා අවහිර කරන්නත් කාටවත් අයිතියක් දෙන්න බැහැ. යම් කිසි මාධ්‍යයක් තමන්ගේ සීමාව ඉක්මවා යනවනම් විධමත් පැනල් එකකට දාලා කරැණු විමසලා ඕන අවහිර කරන්න. එහෙම නැතුව අහන ප්‍රශ්නයට උත්තර නැති උනහම හෝ කියන දේට පැහැදිලි කිරීම් කරන්න බැරි උනා කියලා හිතු මතේට මාධ්‍ය අවහිර කරන්න බැහැ.

    ගොඩක් සයිට්ස් කරන උන් ලංකාවේත් නෙවෙයි ඉන්නෙ. මාධ්‍ය වලට නීති තියෙනවා. නීති අමතක කරලා ස්වයං නීතියකට යටත් වෙලා යම්කිසි මාධ්‍යසදාචාරයක් තමන්ටම පනව ගන්න පුළුවන්. පිස්සු හැදුන උන්ව නඩු අහලා හිරේ යවන්නද :lol::lol::lol: