Agreeදැන් කාලෙ නිව්ස් වෙබ් සයිට් එකක් බ්ලොක් කරල වැඩකුත් නෑ, කරන්න ඕන වැඩේ ෆේස්බුක් වලින් කරන්න පුලුවන් නැත්නම් proxy bypass කරල යන්නත් ඕන තරම් ක්‍රම තියෙනව.
ඒ විතරක් නෙමෙයි lankaenews කියන්නෙ වැඩකට ඇති වෙබ් සයිට් එකක නෙමෙයි. ඒ අයට දප්පුල ලීවේරාගෙ හරි බැඳුම්කර කොමිසමේ වැරදි හොයන්න පුලුවන් රනිල්ගෙ රවීගෙ කිසිම වැරැද්දක් පේන්නෑ![]()
මෛත්‍රී ලොක්කට ගැහුව නිසා තමයි ඔහොම වුනෙ
yes.දැන් කාලෙ නිව්ස් වෙබ් සයිට් එකක් බ්ලොක් කරල වැඩකුත් නෑ, කරන්න ඕන වැඩේ ෆේස්බුක් වලින් කරන්න පුලුවන් නැත්නම් proxy bypass කරල යන්නත් ඕන තරම් ක්‍රම තියෙනව.
ඒ විතරක් නෙමෙයි lankaenews කියන්නෙ වැඩකට ඇති වෙබ් සයිට් එකක නෙමෙයි. ඒ අයට දප්පුල ලීවේරාගෙ හරි බැඳුම්කර කොමිසමේ වැරදි හොයන්න පුලුවන් රනිල්ගෙ රවීගෙ කිසිම වැරැද්දක් පේන්නෑ![]()
මම lankaenews එකට කඩේ යනවා නෙවෙයි , එත් ඌ කියන විදියට මෛත්‍රී ලොක්ක වැරද්දක් කරලා නැතිනම් මොකටද block කරන්නේ උසාවි ගිහින් නඩු දාන්න පුළුවන් නේ , මට නම් හිතෙන්නේ කාගේ කාගේත් කිල්ලෝටවල හුනු තියෙනවා වගේ

ඕක කලිනුත් බ්ලෝක් කරලා නේද තිබ්බෙ. ඊනිවුස් අන්බ්ලොක් කරපු එකයි වැරැද්ද. සීනිවුස් බ්ලොක් කරන්න ඕනේ. තව සයිට්ස් කීපයක් තියෙන්නව එක දෙක කරලා බලං හිටියා වගේ පට්ටපල් බොරු කියන. අනිත් එක තමයි ප්‍රවෘති විකෘති කරලා සිරස්තල දාන නෙත් එෆ්එම් වගේ අසහනකාරයො ඉන්න වෙබ්සයිට්ස් බ්ලොක් කරන්න ඕනේ. මේ සේරම බ්ලොක් කරලා දාන්න ඕනෙ. එතකොටයි සැබෑ නොකිලිටි මාධ්‍යවේදියට තැනක් ලැබෙන්නෙ.
දැන් කාලෙ නිව්ස් වෙබ් සයිට් එකක් බ්ලොක් කරල වැඩකුත් නෑ, කරන්න ඕන වැඩේ ෆේස්බුක් වලින් කරන්න පුලුවන් නැත්නම් proxy bypass කරල යන්නත් ඕන තරම් ක්‍රම තියෙනව.
ඒ විතරක් නෙමෙයි lankaenews කියන්නෙ වැඩකට ඇති වෙබ් සයිට් එකක නෙමෙයි. ඒ අයට දප්පුල ලීවේරාගෙ හරි බැඳුම්කර කොමිසමේ වැරදි හොයන්න පුලුවන් රනිල්ගෙ රවීගෙ කිසිම වැරැද්දක් පේන්නෑ![]()
බ්ලොක් කරන්න ඕන ඔය කියන සයිට් නෙමෙයි. උඹලා වගේ ආතක් පාතක් නැති හාල් කෑලි ටිකයි.

ජඩ මාධ්‍යවේදියන්ගේ කුණු රසය බලලා ෆැන්ටසිගත වෙන අනාථඅසහනකාරයෙක්ට රිදිලා![]()
උඹනේ යකෝ අසහනකාරයා. ශිෂ්ඨ සමාජයකතුල සාධාරණ සාමකාමී අදහස් ප්‍රකාශයට නිදහස තියෙන්න ඕන. උඹට ඕන මාධ්‍යට විතරක් නිදහස දෙන්නත් අනිත් ඒවා අවහිර කරන්නත් කාටවත් අයිතියක් දෙන්න බැහැ. යම් කිසි මාධ්‍යයක් තමන්ගේ සීමාව ඉක්මවා යනවනම් විධමත් පැනල් එකකට දාලා කරැණු විමසලා ඕන අවහිර කරන්න. එහෙම නැතුව අහන ප්‍රශ්නයට උත්තර නැති උනහම හෝ කියන දේට පැහැදිලි කිරීම් කරන්න බැරි උනා කියලා හිතු මතේට මාධ්‍ය අවහිර කරන්න බැහැ.