-Need for Speed පරිණාමය(1994-2017)-

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එදා ඉදන් අද වෙනකම් නීඩ් ෆෝ ස්පීඩ් සීරීස් එකේ තිබ්බ හොදම කතාව තිබ්බේ මෝස්ට් වෝන්ටඩ් 2005 ගේම් එකේ.
    ඒ ස්ටෝරි ලයින් එක නම් කියලා වැඩක් නෑ.
    ශික් , මුන් ඒ වගේ ස්ටෝරි ලයින් එකක් දැන් ගහන්නේ නෑ නේ.
    අපරාදේ.

     
    • Like
    Reactions: Wolverine GTR

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    FZR2000
    350


    ඒ කාලෙට ආපහු යන්න ඇත්නම්....:(
    :yes:
     
    • Like
    Reactions: harshana123

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥

    මට නම් අර ජපන් බෝනික්කියක් තමා එපාම උනේ..
    තාම මතකයි හැල්මේ ඇවිල්ලා බ්‍රේක් උනා ජපනී පන්නගන්න බැරුව.
    බෙන්ස් කෑල්ල.
    බැල්ම එහෙම සුපිරි :)
    ජපනිට ගහපුවම කාර් එකක් ලැබුනද කොහෙද

    :yes:

    menna meka bro:)


    510967dad6590.jpg
     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    එදා ඉදන් අද වෙනකම් නීඩ් ෆෝ ස්පීඩ් සීරීස් එකේ තිබ්බ හොදම කතාව තිබ්බේ මෝස්ට් වෝන්ටඩ් 2005 ගේම් එකේ.
    ඒ ස්ටෝරි ලයින් එක නම් කියලා වැඩක් නෑ.
    ශික් , මුන් ඒ වගේ ස්ටෝරි ලයින් එකක් දැන් ගහන්නේ නෑ නේ.
    අපරාදේ.

    Ekanam attha bro:love:MW2005 wage story thiyana ekak hanawanam patta:yes:
    balamu aluth eka kohomada kiyala:yes:
    11.gif