ElaKiri Bajaj Pulsar Fan Club-4

Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    සිංහලු මේකට උදා.................................ව්[/COLOR]

    උඹලගේ පල්සර් වලත් මේ වගේ සෙන්සර් එකක් එනවනේ.පුලුවන්නම් ඒක ගලවලා දුවද්දී වෙනසක් තියෙනවද බලපල්ලකො

    මමත් ඔය අට ලබ්බ මොකද්ද කියලා බලන්න ගලවලා දුවලා තියෙනවා බං. මොකක්වත් වෙනසක් නම් නෑ බං...
    හැබැයි මෙහෙම කියනවා ඕක. CDI එකේ ටයිමින් වලට එන සෙන්සර් එකක්ලු ඕක. තෙල් පිරිමැහෙන්න හේතු වෙනවලු
     
    Last edited:

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    Dsi hoda nedda ban.

    මටනම් DSI සෙට් උනේ නෑ මචන්.මගේ පිටිපස්සේ ටයර් එක තියෙන්නේ DSI එකක්.දැනට 27000 km වගේ දුවලා තියෙන්නේ. අන්තිම 15000 km වගේ සැටිස් නෑ මචන්.
    පිටිපස්ස පද්දන ගතිය වැඩි වගේ DSI එකේ.

    ඉස්සරහටනම් timsun ටයර් එක දාලා තියෙන්නේ.ටයර් කඩෙන් කිව්වේ timsun එක ගැස්සෙනවා අඩුයි කියලා.
    හෙට අනිද්දම පිටිපස්ස ටයර් එක දාන්න ඕනේ
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura

    මමත් ඔය අට ලබ්බ මොකද්ද කියලා බලන්න ගලවලා දුවලා තියෙනවා බං. මොකක්වත් වෙනසක් නම් නෑ බං...
    හැබැයි මෙහෙම කියනවා ඕක. CDI එකේ ටයිමින් වලට එන සෙන්සර් එකක්ලු ඕක. තෙල් පිරිමැහෙන්න හේතු වෙනවලු

    හ්ම්ම්ම්
    මමනම් සෙන්සර් එක ගැලවිලා කියලා දන්නෙත් ගොඩ කාලෙකට පස්සේ.

    ඒ උනාට මොකක් හරි වැදගත් දෙයක් ඇති කියලා හිතෙනවා.
    throttle position sensor එකක් නේ
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    කෝ උඹ ආවේ නෑනේ :eek:

    බයිසිකලේ එන්න හිටියේ නමුත් කෙල්ලව පන්ති දාන්න යන්න උනා බන්. කාර් එක ගන්න උනා ඒ නිසා. ඒකේ ආවොත් පරක්කු වෙනවා. උබලා අද ඇරලාද?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කොල්ලනේ බයික් එක ට්‍රාන්සර් කරද්දී නම්බර්ප්ලේට් දෙකත් යවන්න ඕනිද.මේක රෙජිස්ටර් කරල තියෙන්නේ.සබරගමුවට(SG ).මට මේක බස්නාහිරට(WP) හදාගන්න ඕනි.කොහොමද කරන්නේ.

    ශෝටක් ගහගෙන පාරට දාපු ගමන් පොලීසියෙන් නවත්තනවා බයික් එක SG නිසා.
     
    bump මචන් :(
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    බයිසිකලේ එන්න හිටියේ නමුත් කෙල්ලව පන්ති දාන්න යන්න උනා බන්. කාර් එක ගන්න උනා ඒ නිසා. ඒකේ ආවොත් පරක්කු වෙනවා. උබලා අද ඇරලාද?

    අද 2.30 වගේ වෙනකන් ඇරලා තියෙන්නේ.
    මමනම් අද නෑ.
    උඹට ගියොත් ගන්න පුළුවන්.
    ගියොත් කෝල් එකක් ගනින් මට.
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    කොල්ලනේ බයික් එක ට්‍රාන්සර් කරද්දී නම්බර්ප්ලේට් දෙකත් යවන්න ඕනිද.මේක රෙජිස්ටර් කරල තියෙන්නේ.සබරගමුවට(SG ).මට මේක බස්නාහිරට(WP) හදාගන්න ඕනි.කොහොමද කරන්නේ.

    ශෝටක් ගහගෙන පාරට දාපු ගමන් පොලීසියෙන් නවත්තනවා බයික් එක SG නිසා.

    ට්‍රාන්සර් කරද්දි නම්බර් ප්ලේට් යවන්න ඕන නෑ

    අලුත් නම්බර්ප්ලේට් ආවම පරණ ප්ලේට් දෙක දීලා ගන්න ඕන
    :yes::yes:

    තව විස්තර ඕන නම් මේ ලින්ක් එක බලන්න

    මම ට්‍රාන්සර් ගැන වෙන බුවෙක්ට කියලා දුන්න පෝස්ට් එකක් ;)
     
    Last edited:
    • Like
    Reactions: The_Killer

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ට්‍රාන්සර් කරද්දි නම්බර් ප්ලේට් යවන්න ඕන නෑ

    අලුත් නම්බර්ප්ලේට් ආවම පරණ ප්ලේට් දෙක දීලා ගන්න ඕන
    :yes::yes:

    තව විස්තර ඕන නම් මේ ලින්ක් එක බලන්න

    මම ට්‍රාන්සර් ගැන වෙන බුවෙක්ට කියලා දුන්න පෝස්ට් එකක් ;)

    අම්මා එල එල.අයියා දේවාලයක්
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    bump.gif
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ට්‍රාන්සර් කරද්දි නම්බර් ප්ලේට් යවන්න ඕන නෑ

    අලුත් නම්බර්ප්ලේට් ආවම පරණ ප්ලේට් දෙක දීලා ගන්න ඕන
    :yes::yes:

    තව විස්තර ඕන නම් මේ ලින්ක් එක බලන්න

    මම ට්‍රාන්සර් ගැන වෙන බුවෙක්ට කියලා දුන්න පෝස්ට් එකක් ;)

    මචන් මගේ බයික් එකෙත් පරම අයිතිය වෙනස් කරගන්න ඕනේ.
    ෆිනෑන්ස් තිබිලා එක පාර ගෙවලා ඉවර කළා.ෆිනෑන්ස් එකෙන් ලියුමකුත් දුන්නා.
    දැන් අවුරුදු 2ක් විතර වෙනවා බන්.

    අර ලියුම හැර වෙන මොකුත් මගේ ගාව නෑ.
    මම මොකක්ද කරන්න ඕනේ මචන්.
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    මචන් මගේ බයික් එකෙත් පරම අයිතිය වෙනස් කරගන්න ඕනේ.
    ෆිනෑන්ස් තිබිලා එක පාර ගෙවලා ඉවර කළා.ෆිනෑන්ස් එකෙන් ලියුමකුත් දුන්නා.
    දැන් අවුරුදු 2ක් විතර වෙනවා බන්.

    අර ලියුම හැර වෙන මොකුත් මගේ ගාව නෑ.
    මම මොකක්ද කරන්න ඕනේ මචන්.

    ෆිනැන්ස් ගෙවලා ඉවර නම් ගෙවලා ඉවරයි කියලා දෙන ලියුම තිබ්බහම ඇති මචං :D
    හැබැයි ඒක කම්පැනි ලෙටර් හෙඩ් එකෙන්ම තියෙන්න ඕන.
    බයික් එකේ නම්බර් එකත් ඒකේ අනිවාර්යෙන් තියෙන්න ඕන :yes:

    ඊට අමතරව බයික් එකේ ඔරිජිනල් පොත (පොත උඹේ නමට තියෙන්න ඕන)
    VIC තියනවානම් ඒකත් ඕන
    තව උඹේ NIC කොපියක්, ඒක සත්‍ය පිටපතක් කියල ග්‍රා.නි. හරි සාමාදාන විනිසුරුවෙක් හරි සතහික කරලා තියෙන්න ඕන.

    ඔය ටිකත් එක්ක CMT 72 (මේ ලින්ක් එකෙන් ගන්න) ෆෝම් එක පුරවලා බාර දෙන්න. ඒ ෆෝම් එක ප්‍රා.ලේ කාර්යාලනේ හරි RMV හරි ගන්නත් පුළුවන් නොමිලෙ
    ඒකෙ අනෙකුත් සංශෝධන කියන කොටසෙ "පරම අයිතිය අවලංගු කිරීම" කියලා ලියලා දෙන්න.
    අහ්.. වැඩේට රු.500.00ක් යනවා ඒක සරප්ට ගෙවලා රිසිට් එකේ කොපියක් ලඟ තියාගෙන
    අර ලියවිලිත් එක්ක උඹට අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලෙට බාර දෙන්න. (අනිත් ඒවගෙත් කොපි ලඟ තබා ගැනීම කෝකටත් හොඳය ;) )
    මාස 3ක් 4ක් යනවා වැඩේ කෙරිලා එන්න.

    RMV One Day කරගන්නවා නම් උඩ ටික එහෙමම කරලා දවල් 12ට කලින් බාර දෙන්න.

    එච්චරයි :yes:

    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    මගෙ මීටරේ පිස්සු නටනවානෙ බන්ස්. පල්සාර් 180 ක් මගෙ තියෙන්නෙ. හැබැයි හැමවෙලේමත් නෙවේ. වෙන්නෙ කිලෝ මීටර් කවුන්ට් එකයි, ට්‍රිප් මීටර් එකයි වැඩ කරන්නෙ නැතිව ෆ්ලෑශ් වෙවී තියනවා...යතුර ඔන් ඕෆ්ෆ් කරහම හරියනවා. ..මේක වෙන වෙලාව කියන්න බැරි හින්දා වොරන්ටි ක්ලේම් කරන්න යන්නත් බෑ..මාර වඩක් නෙ බන්..මේක :baffled::(:(
     
    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    මගෙ මීටරේ පිස්සු නටනවානෙ බන්ස්. පල්සාර් 180 ක් මගෙ තියෙන්නෙ. හැබැයි හැමවෙලේමත් නෙවේ. වෙන්නෙ කිලෝ මීටර් කවුන්ට් එකයි, ට්‍රිප් මීටර් එකයි වැඩ කරන්නෙ නැතිව ෆ්ලෑශ් වෙවී තියනවා...යතුර ඔන් ඕෆ්ෆ් කරහම හරියනවා. ..මේක වෙන වෙලාව කියන්න බැරි හින්දා වොරන්ටි ක්ලේම් කරන්න යන්නත් බෑ..මාර වඩක් නෙ බන්..මේක :baffled::(:(

    oka unama palayan claim karanna.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura

    ෆිනැන්ස් ගෙවලා ඉවර නම් ගෙවලා ඉවරයි කියලා දෙන ලියුම තිබ්බහම ඇති මචං :D
    හැබැයි ඒක කම්පැනි ලෙටර් හෙඩ් එකෙන්ම තියෙන්න ඕන.
    බයික් එකේ නම්බර් එකත් ඒකේ අනිවාර්යෙන් තියෙන්න ඕන :yes:

    ඊට අමතරව බයික් එකේ ඔරිජිනල් පොත (පොත උඹේ නමට තියෙන්න ඕන)
    VIC තියනවානම් ඒකත් ඕන
    තව උඹේ NIC කොපියක්, ඒක සත්‍ය පිටපතක් කියල ග්‍රා.නි. හරි සාමාදාන විනිසුරුවෙක් හරි සතහික කරලා තියෙන්න ඕන.

    ඔය ටිකත් එක්ක CMT 72 (මේ ලින්ක් එකෙන් ගන්න) ෆෝම් එක පුරවලා බාර දෙන්න. ඒ ෆෝම් එක ප්‍රා.ලේ කාර්යාලනේ හරි RMV හරි ගන්නත් පුළුවන් නොමිලෙ
    ඒකෙ අනෙකුත් සංශෝධන කියන කොටසෙ "පරම අයිතිය අවලංගු කිරීම" කියලා ලියලා දෙන්න.
    අහ්.. වැඩේට රු.500.00ක් යනවා ඒක සරප්ට ගෙවලා රිසිට් එකේ කොපියක් ලඟ තියාගෙන
    අර ලියවිලිත් එක්ක උඹට අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලෙට බාර දෙන්න. (අනිත් ඒවගෙත් කොපි ලඟ තබා ගැනීම කෝකටත් හොඳය ;) )
    මාස 3ක් 4ක් යනවා වැඩේ කෙරිලා එන්න.

    RMV One Day කරගන්නවා නම් උඩ ටික එහෙමම කරලා දවල් 12ට කලින් බාර දෙන්න.

    එච්චරයි :yes:

    තෑන්ක්ස් මචන් පට්ටම පැහැදිලියි වැඩේ.
    ඔය CMT 72 print out එකක් අරන් පුරවලා ගිහින් දුන්නොත් බාරගනිද?