ලොකු වෙනසක් නෑ නේද පඩි වලපඩි දීමනා අඩුයි
අර හම්බෙන නිදහස ඊට වඩා වටිනවා මම නං කියන්නේ
ක්ලාස් එකක් සති අන්තේ පැය දෙකක් කරාම ඔය පඩියේ වෙනස කවර් වෙනවා. ලොකු වෙනසක් නෑ නේද පඩි වලපඩි දීමනා අඩුයි
අර හම්බෙන නිදහස ඊට වඩා වටිනවා මම නං කියන්නේ
ක්ලාස් එකක් සති අන්තේ පැය දෙකක් කරාම ඔය පඩියේ වෙනස කවර් වෙනවා. ලොකු වෙනසක් නෑ නේද පඩි වලඅර හම්බෙන නිදහස ඊට වඩා වටිනවා මම නං කියන්නේ
ක්ලාස් එකක් සති අන්තේ පැය දෙකක් කරාම ඔය පඩියේ වෙනස කවර් වෙනවා.

නෑ නෑ මන් එනවා අනිවා ..ගෙවන්නේ නැතුව මාරු වෙන්න පුලුවන්ද ?මන් දැක්ක තැනක බොන්ඩ් එක ලක්ෂ 5ක් දීලා අයින් වෙන්න ඕන කතාවක් .රජයේ එකකින් තව එකකට පයින්නත් ගෙවන්න ඕනද![]()
loan case ekak thibunoth eka para gewanna athiලොකු වෙනසක් නෑ නේද පඩි වලඅර හම්බෙන නිදහස ඊට වඩා වටිනවා මම නං කියන්නේ
ක්ලාස් එකක් සති අන්තේ පැය දෙකක් කරාම ඔය පඩියේ වෙනස කවර් වෙනවා.
අයුතු යෝජනාවක් කළා නේද කටුස්සිට![]()
katussiy,kobai set wela pin kateta wade denna hadanawada kohedaනෑ නෑ මන් එනවා අනිවා ..ගෙවන්නේ නැතුව මාරු වෙන්න පුලුවන්ද ?මන් දැක්ක තැනක බොන්ඩ් එක ලක්ෂ 5ක් දීලා අයින් වෙන්න ඕන කතාවක් .රජයේ එකකින් තව එකකට පයින්නත් ගෙවන්න ඕනද![]()


dei dei umbata maru wenna.
eka job ekak bageta dala vacancyak hadala aaye govt yanna inna kenekuta kelawanna
yanna dena ekak nea
පල යන්ට ඉල්ලන එක දුන්නනම් ඕව වෙන්නේ නෑනේ .මට ආසයි උබලා වැඩට යද්දී මන් නොයා ඉදන් කෝචෝක් කරන්න
dei dei umbata maru wenna.
eka job ekak bageta dala vacancyak hadala aaye govt yanna inna kenekuta kelawanna
yanna dena ekak nea



ඒ නිසා ටිචින් යනවනම්යි කොම හරි 
government to private මාරු වෙනවනම් ගෙවන්න වෙන්නේ දන්නා තරමින්එහෙම කරනවනම් ගෙවන්ඩ ඕනේ කේස් එකක් තියනවද

පල යන්ට ඉල්ලන එක දුන්නනම් ඕව වෙන්නේ නෑනේ .මට ආසයි උබලා වැඩට යද්දී මන් නොයා ඉදන් කෝචෝක් කරන්නඒ නිසා ටිචින් යනවනම්යි කොම හරි
![]()

එහෙම කරනවනම් ගෙවන්ඩ ඕනේ කේස් එකක් තියනවද
DO th ne kiyala andanne ehema nea onna passe

එකට කිසිම අවුලක් නෑ ලබන අවුරුද්දේ 2019 ඕන තරම් වෙකන්සි එනවා ටිචින් (2019 al සිලබස් අලුත් වෙන නිසා
)එකට කිසිම අවුලක් නෑ ලබන අවුරුද්දේ 2019 ඕන තරම් වෙකන්සි එනවා ටිචින් (2019 al සිලබස් අලුත් වෙන නිසා
)

oya kiyanne ayatanayakin thaw ayatanayakata masayak pera danum deemakin thorawa yanakota gewiya yuthu geweema.
eka rajaye, pvt onama ekakata adalai.
rajayen thawa rajaye ekakata yanna nam dan inna thana ministry secretary liyumak denna one.
dan mama hithanne DO lata ehema yanna denne nea.
mage yaluwek TO wela indala teaching giya meeta awurudu 3-4 kata kalin.
dan ehema denne nea.
vacancy create wena nisa wennathi

