~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පඩි දීමනා අඩුයි
    ලොකු වෙනසක් නෑ නේද පඩි වල :oo: අර හම්බෙන නිදහස ඊට වඩා වටිනවා මම නං කියන්නේ :yes: ක්ලාස් එකක් සති අන්තේ පැය දෙකක් කරාම ඔය පඩියේ වෙනස කවර් වෙනවා.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ලොකු වෙනසක් නෑ නේද පඩි වල :oo: අර හම්බෙන නිදහස ඊට වඩා වටිනවා මම නං කියන්නේ :yes: ක්ලාස් එකක් සති අන්තේ පැය දෙකක් කරාම ඔය පඩියේ වෙනස කවර් වෙනවා.

    ඔව් එක හරි :D
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    නෑ නෑ මන් එනවා අනිවා ..ගෙවන්නේ නැතුව මාරු වෙන්න පුලුවන්ද ?මන් දැක්ක තැනක බොන්ඩ් එක ලක්ෂ 5ක් දීලා අයින් වෙන්න ඕන කතාවක් .රජයේ එකකින් තව එකකට පයින්නත් ගෙවන්න ඕනද :(

    :no:loan case ekak thibunoth eka para gewanna athi
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ලොකු වෙනසක් නෑ නේද පඩි වල :oo: අර හම්බෙන නිදහස ඊට වඩා වටිනවා මම නං කියන්නේ :yes: ක්ලාස් එකක් සති අන්තේ පැය දෙකක් කරාම ඔය පඩියේ වෙනස කවර් වෙනවා.

    padiye wenasa nam 8k wage.teaching wage free unata masa 3k niwadu na.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නෑ නෑ මන් එනවා අනිවා ..ගෙවන්නේ නැතුව මාරු වෙන්න පුලුවන්ද ?මන් දැක්ක තැනක බොන්ඩ් එක ලක්ෂ 5ක් දීලා අයින් වෙන්න ඕන කතාවක් .රජයේ එකකින් තව එකකට පයින්නත් ගෙවන්න ඕනද :(

    dei dei umbata maru wenna.

    eka job ekak bageta dala vacancyak hadala aaye govt yanna inna kenekuta kelawanna :oo:
    yanna dena ekak nea :D
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    dei dei umbata maru wenna.

    eka job ekak bageta dala vacancyak hadala aaye govt yanna inna kenekuta kelawanna :oo:
    yanna dena ekak nea :D

    පල යන්ට ඉල්ලන එක දුන්නනම් ඕව වෙන්නේ නෑනේ .මට ආසයි උබලා වැඩට යද්දී මන් නොයා ඉදන් කෝචෝක් කරන්න :rofl::rofl::lol::lol:ඒ නිසා ටිචින් යනවනම්යි කොම හරි :P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පල යන්ට ඉල්ලන එක දුන්නනම් ඕව වෙන්නේ නෑනේ .මට ආසයි උබලා වැඩට යද්දී මන් නොයා ඉදන් කෝචෝක් කරන්න :rofl::rofl::lol::lol:ඒ නිසා ටිචින් යනවනම්යි කොම හරි :P

    DO th ne kiyala andanne ehema nea onna passe :lol:
     
    • Like
    Reactions: Ithika mithika

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එහෙම කරනවනම් ගෙවන්ඩ ඕනේ කේස් එකක් තියනවද

    oya kiyanne ayatanayakin thaw ayatanayakata masayak pera danum deemakin thorawa yanakota gewiya yuthu geweema.
    eka rajaye, pvt onama ekakata adalai.
    rajayen thawa rajaye ekakata yanna nam dan inna thana ministry secretary liyumak denna one.
    dan mama hithanne DO lata ehema yanna denne nea.
    mage yaluwek TO wela indala teaching giya meeta awurudu 3-4 kata kalin.
    dan ehema denne nea.
    vacancy create wena nisa wennathi
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :frown::frown:එකට කිසිම අවුලක් නෑ ලබන අවුරුද්දේ 2019 ඕන තරම් වෙකන්සි එනවා ටිචින් (2019 al සිලබස් අලුත් වෙන නිසා :P)

    itin hondaine.
    umbe andana post gana tikakin hari aduweine meke:dull:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    oya kiyanne ayatanayakin thaw ayatanayakata masayak pera danum deemakin thorawa yanakota gewiya yuthu geweema.
    eka rajaye, pvt onama ekakata adalai.
    rajayen thawa rajaye ekakata yanna nam dan inna thana ministry secretary liyumak denna one.
    dan mama hithanne DO lata ehema yanna denne nea.
    mage yaluwek TO wela indala teaching giya meeta awurudu 3-4 kata kalin.
    dan ehema denne nea.
    vacancy create wena nisa wennathi

    ඔව් ඉතින් නැත්තන් යන එකා වෙනුවට තව එකෙක්ව හොයන්ඩ එපැයි :baffled::baffled: