~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔහේ සුපිරි වාහන ගන්න එකෙක්ගේ ඩ්රිවර් පට්ටමක් සෙට් කරපංකෝ .. :baffled::baffled:උබේ බොසාගේ දුවගේ ඩ්රිවර් විදියට නම් වඩාත් හොදයි :P

    දැන් වැඩක් නෑ
    ගෑනුන්ට ලයිසන් දෙන්ඩ යන්නේ මෙහෙ :P
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔහේ සුපිරි වාහන ගන්න එකෙක්ගේ ඩ්රිවර් පට්ටමක් සෙට් කරපංකෝ .. :baffled::baffled:උබේ බොසාගේ දුවගේ ඩ්රිවර් විදියට නම් වඩාත් හොදයි :P

    බොසාට තියෙන්නේ ලෙක්සස් ජීප් එකක්
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඔහේ සුපිරි වාහන ගන්න එකෙක්ගේ ඩ්රිවර් පට්ටමක් සෙට් කරපංකෝ .. :baffled::baffled:උබේ බොසාගේ දුවගේ ඩ්රිවර් විදියට නම් වඩාත් හොදයි :P

    unge driverta passengerla pennathilu.speaker ekenlu yana thena kiyanne.nagina,bahina welawatawath penna nathi wena widihatalu wada kerenne
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    අනිත් ඒවා දන්නේ නෑ:nerd::nerd:එක පාරක් ඇලියන් එකක් මන් අරන් යද්දී ප්‍රාඩෝ එකක ගිය කෙල්ලක් එක්ක රේස් යන්න ගියා ,එදා උන වස විලි ලජ්ජාවෙන් පසුව මන් පෙට්‍රල් වාහන වල පිකප් ගැන හිතන්නේ නෑ :nerd::nerd:

    man anthimata race giye leyland bus ekak ekka.120ta gihin kandakadi overtake karata passe pora wade atheriya
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :dull::dull::dull:ලේක්සස් එකක් අතුලටවත් නැගලා නෑ .ඒ නිසා දන්නේ නෑ ඒ ගැන

    2017-lexus-lx-570-suv-angular-front.png

    mekak thiyenne
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    man anthimata race giye leyland bus ekak ekka.120ta gihin kandakadi overtake karata passe pora wade atheriya
    පුලුවන්නම් ටිපර් කාරයෙක් එක්ක රේස් පලයන් :dull::dull:මම එක පාරක් නුවර ඉදන් යාපනේ බස් එකක් එක්ක රේස් එකක් ආවා ..අවෙත් බයික් එකක් .එත් අරුව පරද්දන්න බැරි උනා කියපන්කො .වංගු ටික පල්ලම් වලදීත් එහා පැත්තේ ලේන් එකට දාලා කපනවා .දුර දුවන උන්ගේනම් පට්ට driving ස්කිල් සෙට් එකක් තියෙන්නේ :baffled:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    පුලුවන්නම් ටිපර් කාරයෙක් එක්ක රේස් පලයන් :dull::dull:මම එක පාරක් නුවර ඉදන් යාපනේ බස් එකක් එක්ක රේස් එකක් ආවා ..අවෙත් බයික් එකක් .එත් අරුව පරද්දන්න බැරි උනා කියපන්කො .වංගු ටික පල්ලම් වලදීත් එහා පැත්තේ ලේන් එකට දාලා කපනවා .දුර දුවන උන්ගේනම් පට්ට driving ස්කිල් සෙට් එකක් තියෙන්නේ :baffled:
    hunga dawasakin bus ekak drive kare na.killerayage gf gen illaganna beri weida danna.tiper ekak ekka race giya.man overtake kare bokkuwak pahu karaddima.bokkuwe gewi nogewi wanguwa gaththe.single lane thiyenne me pare
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පුලුවන්නම් ටිපර් කාරයෙක් එක්ක රේස් පලයන් :dull::dull:මම එක පාරක් නුවර ඉදන් යාපනේ බස් එකක් එක්ක රේස් එකක් ආවා ..අවෙත් බයික් එකක් .එත් අරුව පරද්දන්න බැරි උනා කියපන්කො .වංගු ටික පල්ලම් වලදීත් එහා පැත්තේ ලේන් එකට දාලා කපනවා .දුර දුවන උන්ගේනම් පට්ට driving ස්කිල් සෙට් එකක් තියෙන්නේ :baffled:
    පාරේ යන අහිංසක අපේ ජීවිත වලට කෙලවන රේස් යන උන්ව හැඳිගෑවිලාම පල :angry: