~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වෙන්න බැනෙ..මං කුකුට bathroom යන්න පුරුදු කරලනෙ තියෙන්නෙ...............
    ඔයා ඉන්න කාලේ පිළිවෙලට ඔක්කොම කරා :yes: ඔයා ගියත් හරි හොඳ පුරුදු ඔක්කොම අතඇරියා :sorry:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඉන්ද්‍රා මානෙල් හොටෙල් බජට් එක අවුලකුත් නෑ කෑමත් ශේප් :baffled::baffled:


    හොටෙල් ඇතිව වෙන මොකවත් නැද්ද මිනිහෝ :oo::frown: පොස් විදියට හොටෙල් ඕන නෑ :no::cool:

    ඇවිදින්න පැත්තක්, ඒ වගේ, :oo: