~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Double Man

Member
Mar 18, 2017
987
71
0
lankawe
000203FB.gif
 
Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    ඔටෝ මල ජරාවක්නෙ:P, fb15 එකත් ඔටෝ තම :dull: අද මට පදින්න හම්බුනේ ගෙදර ඉක්මනට දුවන් ආවෙත් ඕකටමයි, ඒත් පැද්දාම කිසි ආතල් එකක් නෑ :dull:ඇල්ටො එකේ ආතල් එක නෑ :no:හැබැයි බ්‍රේක්නම් එල :baffled:
    ඔව් බන් එකයි වැන් එක ඉල්ලුවේ ඒක මැනුවල් මන් පට්ට ආසයි බන් මැනුවල් එකට :baffled:aussie ගියානම් mustang manual එක පදින්න තිබ්බා :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ මේ දැන් තම තමන් දාපු thread වල සාරාංශයක් දෙන්න මට..කටුස්,චූටි ඔය දෙන්න තමා ඉස්සල්ලා.........
    මම දාපු ත්‍රෙඩ් එකේ හැමෝටම උදේට දවල්ට රෑට බුෆේ දාල කන්න දුන්නා, දවසට දෙපාරක් තේ දුන්නා :yes: ඔක්කොම මගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් :yes: මේ කුණු මැස්සා නං අඩුම ගානේ ප්ලේන්ටියක්වත් දුන්නේ නෑ :no:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මම දාපු ත්‍රෙඩ් එකේ හැමෝටම උදේට දවල්ට රෑට බුෆේ දාල කන්න දුන්නා, දවසට දෙපාරක් තේ දුන්නා :yes: ඔක්කොම මගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් :yes: මේ කුණු මැස්සා නං අඩුම ගානේ ප්ලේන්ටියක්වත් දුන්නේ නෑ :no:

    :cool::cool::cool::cool::cool::cool::cool::cool::cool:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මම දාපු ත්‍රෙඩ් එකේ හැමෝටම උදේට දවල්ට රෑට බුෆේ දාල කන්න දුන්නා, දවසට දෙපාරක් තේ දුන්නා :yes: ඔක්කොම මගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් :yes: මේ කුණු මැස්සා නං අඩුම ගානේ ප්ලේන්ටියක්වත් දුන්නේ නෑ :no:

    :baffled::baffled: