Yamaha Scooty ගැන දන්න අය එන්න
Yamaha Fascino එකක් ගන්න හැදුවෙ මචංලා හෝමාගම , පාදුක්ක හරියෙ සර්විස් කරන්න තැනක් තියද ඩියෝ වලට නම් පිටිපන තැනක් තියේ. යමහ වලට තියද?
ලගපාත සර්විස් කරන තැනක් නැත්තම් බයික් එක අරන් වැඩක් නෑ ඒකයි අහන්නෙ තව යමහා සර්විස් කරන තැන් හොදද ? යමහා බයික් තියන අය කියන්නකො.
දන්නෙ නැත්තම් බම්ප් එකක්වත් දෙන්න.........