කුකු වෙන්න බෑ.....හිටියා උඩහ කොල්ලෙක්
ඌට හිටියා හොඳ සැර බල්ලෙක්
පලාතේම නෑ බිල්ලෙක්
උගේ ඇඟේ නෑ එක මැක්කෙක්
දවසක් දා ඌ දික්කරගෙන කළු හොම්බක්
හිටියා පනනැති මැළවුනු ගතියෙන් හෙම්බත්
ඌ කෑම ගන්නේ නෑ බුරන්න යන්නෑ
නකුට වනන්නෑ ලෙවකන්නේ නෑ නෑ
හරිම ලෙඩක්
කුකු වෙන්න බෑ.....හිටියා උඩහ කොල්ලෙක්
ඌට හිටියා හොඳ සැර බල්ලෙක්
පලාතේම නෑ බිල්ලෙක්
උගේ ඇඟේ නෑ එක මැක්කෙක්
දවසක් දා ඌ දික්කරගෙන කළු හොම්බක්
හිටියා පනනැති මැළවුනු ගතියෙන් හෙම්බත්
ඌ කෑම ගන්නේ නෑ බුරන්න යන්නෑ
නකුට වනන්නෑ ලෙවකන්නේ නෑ නෑ
හරිම ලෙඩක්
කුක්කා තමයිලු
කුකු වෙන්න බෑනෙ...කුකු සැරත් නැ..පාරෙ වාහනෙක හොර්න් සද්දෙ ඇහුනත් ඇද යටට රින්ගනවා..අනික කුකුගෙ අයිතිකාරයා කොල්ලෙක් නෙමෙයි නෙ.....
මං ඒත් බැලුවා උදේ පාන්දරම කුක්කෙක් උඩු බුරන සද්දයක් ආවේ මොකද කියලා

කුකු වෙන්න බෑනෙ...කුකු සැරත් නැ..පාරෙ වාහනෙක හොර්න් සද්දෙ ඇහුනත් ඇද යටට රින්ගනවා..අනික කුකුගෙ අයිතිකාරයා කොල්ලෙක් නෙමෙයි නෙ.....

a issara den mu hathara wate raum gahanawa. anika muta aithi karayo wehi wehela den
අවදිවන්න......... අවදිවන්න........ දීප්තිමත් දිනකි උදා වෙලා තියෙන්නෙ .............
kanak ehila nida ganna dipan banකුකු වෙන්න බෑනෙ...කුකු සැරත් නැ..පාරෙ වාහනෙක හොර්න් සද්දෙ ඇහුනත් ඇද යටට රින්ගනවා..අනික කුකුගෙ අයිතිකාරයා කොල්ලෙක් නෙමෙයි නෙ.....
