~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
හිටියා උඩහ කොල්ලෙක්
ඌට හිටියා හොඳ සැර බල්ලෙක්
පලාතේම නෑ බිල්ලෙක්
උගේ ඇඟේ නෑ එක මැක්කෙක්

දවසක් දා ඌ දික්කරගෙන කළු හොම්බක්
හිටියා පනනැති මැළවුනු ගතියෙන් හෙම්බත්
ඌ කෑම ගන්නේ නෑ බුරන්න යන්නෑ
නකුට වනන්නෑ ලෙවකන්නේ නෑ නෑ
හරිම ලෙඩක්
කුකු වෙන්න බෑ.....
 
Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    23843297_1421530714626233_1407001526662774962_n.jpg
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    කුක්කා තමයිලු

    කුකු වෙන්න බෑනෙ...කුකු සැරත් නැ..පාරෙ වාහනෙක හොර්න් සද්දෙ ඇහුනත් ඇද යටට රින්ගනවා..අනික කුකුගෙ අයිතිකාරයා කොල්ලෙක් නෙමෙයි නෙ.....
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කුකු වෙන්න බෑනෙ...කුකු සැරත් නැ..පාරෙ වාහනෙක හොර්න් සද්දෙ ඇහුනත් ඇද යටට රින්ගනවා..අනික කුකුගෙ අයිතිකාරයා කොල්ලෙක් නෙමෙයි නෙ.....

    ඒකත් ඇත්ත.කුකූ නෙමෙයි.වෙන එකෙක්
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ප්‍රෙමයේ විල් තෙරෙ...
    යෞවනෙ මල් වනේ.....
    ඇසෙන මේ ගී....
    මියුරු රාවෙ...
    සිතක ආරාධනා.......
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    කුකු වෙන්න බෑනෙ...කුකු සැරත් නැ..පාරෙ වාහනෙක හොර්න් සද්දෙ ඇහුනත් ඇද යටට රින්ගනවා..අනික කුකුගෙ අයිතිකාරයා කොල්ලෙක් නෙමෙයි නෙ.....

    :baffled::baffled: a issara den mu hathara wate raum gahanawa. anika muta aithi karayo wehi wehela den
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කුකු වෙන්න බෑනෙ...කුකු සැරත් නැ..පාරෙ වාහනෙක හොර්න් සද්දෙ ඇහුනත් ඇද යටට රින්ගනවා..අනික කුකුගෙ අයිතිකාරයා කොල්ලෙක් නෙමෙයි නෙ.....

    :baffled: