පෆෝමන්ස් මදි
අඩුම 10වත් නෑ
![]()
mama comment nodapu thread eka mokakda ban

පෆෝමන්ස් මදි
අඩුම 10වත් නෑ
![]()

,මම එහෙම වත් නැ.............![]()
paudgalika hethu matha hangouts whatsapp use karanna bawena kamati app ekak tiyenam kiyanna.mama kamatinam skype


api killerta kiyala VOIP app ekak hadamu mekatama![]()

ko killer ..elakiri conference call app ekak hadanno![]()
katussi oya taram hangenna epa.just uba gana basic introduction ekak karapan. ehamat bainam goramali hambuna widiya hari kiyapan..
ubath developing karanawa neda
hadapan ekak ehenam
al s2 tiyana mata mona developing da

api killerta kiyala VOIP app ekak hadamu mekatama![]()
ko killer ..elakiri conference call app ekak hadanno![]()

arrow, computer shop ekaka wada karada?ko killer ..elakiri conference call app ekak hadanno![]()
අපෝ අපෝ.. ලොක්කා මාව හම ගහයි අන්තිමට මේකේ ඔක්කොම VoIP, Chat clients පාවිච්චි කරලා. Extension එකම ඇති ශේප් එකේ ශේප් වෙලා ඉන්න. ඔන්න අද chrome එකේ තිබ්බ bug එකක් fix කළා. Mozilla store එකට දාන්නම් free වෙලාවක් ආවහම. අද මට සනීප නැතුව ගෙදර හිටියේ.![]()

arrow, computer shop ekaka wada karada?
ow ban
anika mama viber use karanneth na
mobile ekata dalath na viber

moko uba kellonta pani halanawa mattu wela ube keli podda bada uda nagan ubata neluwada![]()


ඔව් වයිබර් වලින් ඇති වැඩක් නෑ, ගෘප් චැට් නම් වැඩක්ම නෑ, ෆේස්බුක් එකත් හෙමයි ගෘප් චැට්, වට්සැප් තරම් සුපිරි නෑ, අඩුම තරමෙ කෝට් කරන්ඩවත් බෑනෙ


padiyata wada karala na.paya ,3k shop eka balaganna kiwama balan idala tiyanawa![]()
ඊයේ හවස ජිම් එකේ ඇග මහන්සි කරපු එක උණයි, හෙම්බිරිස්සාවක් එක්ක ආවා. තරු පෙනිලා ඉන්නේ. එහෙන් ඇග රිදෙනවා මෙහෙන් නැගිට ගන්න පණක් නෑ අසනීපෙ නිසා. බඩ පැලෙන්න කාලා ඉන්නත් බෑ ආයෙත් මහත් වෙන නිසා.



mama comment nodapu thread eka mokakda ban

