~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
එහෙම වෙන්නේ නෑ ඊමේල් එකකින් account හදලා විස්තර මොනවත් නොදී ඉන්න :baffled:

එකනෙ..මගෙ skype account එක හැදුවෙ mail එකකින් නේ.....මැස්සා නම්බර් එක වටේ යනවා කිවුව නිසයි ඇහුවෙ......
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    බීඩි

    සුරුට්ටු

    සිගරට්

    :yes: මේකේ ඔය අපි සුරුට්ටු කියන එක නේද සිගාර් කියල සුද්දෝ බොන්නේ,, මම එහෙමයි දන්නේ :oo: සිගරට් කියනේ කොහොමත් ඉංග්‍රීසි වචනේ නෙ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ගේමටයෑ ගියේ මිනිහෝ ,,, කටුස්සෝ :oo:
    උට දුක හිතුනද මන්දා :(
    දැන් ඉතින් පුප නලවල මේ ත්‍රෙඩ් එක එලිය කරන්නේ කවුද :baffled: උඹට තමා වැඩේ බාරගන්න වෙන්නේ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    සුරුට්ටුයි සිගරටුයි ගැන අහන්නෙ බීඩි නෙමේ
    සිගරට් හීනියි දිගයි.කෙලවර ෆිල්ටරයක් තියෙනවා

    අනේ මන්දා බන්.සිගරට් වල නම් දුන්කොල.සුරුට්ටු වල නම් මොනාද දන්නෑ
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    දැන් ඉතින් පුප නලවල මේ ත්‍රෙඩ් එක එලිය කරන්නේ කවුද :baffled: උඹට තමා වැඩේ බාරගන්න වෙන්නේ

    අපෝ මමනම් ආයේ එන්නේ නෑ මු පුප නැලෙවුවොත් :no:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    සිගරට් හීනියි දිගයි.කෙලවර ෆිල්ටරයක් තියෙනවා

    අනේ මන්දා බන්.සිගරට් වල නම් දුන්කොල.සුරුට්ටු වල නම් මොනාද දන්නෑ

    දුම්කොලම තමයි
    ටිකක් ලොකු කෑලි වෙන්ඩ ඕනේ
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එකනෙ..මගෙ skype account එක හැදුවෙ mail එකකින් නේ.....මැස්සා නම්බර් එක වටේ යනවා කිවුව නිසයි ඇහුවෙ......
    කාවවත් expose වෙන විදියට මේක කෙරෙන්නේ නෑ:baffled::baffled: තමන්ගේ වෙස් මුණ රැක ගන්න උපරිම අවස්තාව දීලා කට හඩ විතරක් එලියට ගන්නයි මේ උත්සාහය :baffled::baffled:සයෝ එහෙනම නම එළිදරව් උනොත් හොයන ඇවිත් මාව මරයි :sorry::dull::dull:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කාවවත් expose වෙන විදියට මේක කෙරෙන්නේ නෑ:baffled::baffled: තමන්ගේ වෙස් මුණ රැක ගන්න උපරිම අවස්තාව දීලා කට හඩ විතරක් එලියට ගන්නයි මේ උත්සාහය :baffled::baffled:සයෝ එහෙනම නම එළිදරව් උනොත් හොයන ඇවිත් මාව මරයි :sorry::dull::dull:

    ගෙට් එකක් තියමුකො මිනිහෝ :dull: