ඌ නිකන් කියපු කතාවකට උඹ බලෙන් ගේමට ගියානේ![]()
ගේමටයෑ ගියේ මිනිහෝ ,,, කටුස්සෝ

උට දුක හිතුනද මන්දා

ඌ නිකන් කියපු කතාවකට උඹ බලෙන් ගේමට ගියානේ![]()


we are talking about skypeෆෝන් නම්බර් එක නැතුව කොහොමද වයිබර් හදන්නේ

එහෙම වෙන්නේ නෑ ඊමේල් එකකින් account හදලා විස්තර මොනවත් නොදී ඉන්න![]()
උට අවුලක් නෑ බන් ඕවා
ගේමටයෑ ගියේ මිනිහෝ ,,, කටුස්සෝ
උට දුක හිතුනද මන්දා

බීඩි
සුරුට්ටු
සිගරට්
මේකේ ඔය අපි සුරුට්ටු කියන එක නේද සිගාර් කියල සුද්දෝ බොන්නේ,, මම එහෙමයි දන්නේ
සිගරට් කියනේ කොහොමත් ඉංග්රීසි වචනේ නෙ එකනෙ..මගෙ skype account එක හැදුවෙ mail එකකින් නේ.....මැස්සා නම්බර් එක වටේ යනවා කිවුව නිසයි ඇහුවෙ......



එකනෙ..මගෙ skype account එක හැදුවෙ mail එකකින් නේ.....මැස්සා නම්බර් එක වටේ යනවා කිවුව නිසයි ඇහුවෙ......
දැන් ඉතින් පුප නලවල මේ ත්රෙඩ් එක එලිය කරන්නේ කවුද
ගේමටයෑ ගියේ මිනිහෝ ,,, කටුස්සෝ
උට දුක හිතුනද මන්දා
උඹට තමා වැඩේ බාරගන්න වෙන්නේ සිගරට් හීනියි දිගයි.කෙලවර ෆිල්ටරයක් තියෙනවා
සුරුට්ටුයි සිගරටුයි ගැන අහන්නෙ බීඩි නෙමේ
දැන් ඉතින් පුප නලවල මේ ත්රෙඩ් එක එලිය කරන්නේ කවුදඋඹට තමා වැඩේ බාරගන්න වෙන්නේ

සිගරට් හීනියි දිගයි.කෙලවර ෆිල්ටරයක් තියෙනවා
අනේ මන්දා බන්.සිගරට් වල නම් දුන්කොල.සුරුට්ටු වල නම් මොනාද දන්නෑ
දැන් ඉතින් පුප නලවල මේ ත්රෙඩ් එක එලිය කරන්නේ කවුදඋඹට තමා වැඩේ බාරගන්න වෙන්නේ

දුම්කොලම තමයි
ටිකක් ලොකු කෑලි වෙන්ඩ ඕනේ
කාවවත් expose වෙන විදියට මේක කෙරෙන්නේ නෑඑකනෙ..මගෙ skype account එක හැදුවෙ mail එකකින් නේ.....මැස්සා නම්බර් එක වටේ යනවා කිවුව නිසයි ඇහුවෙ......

තමන්ගේ වෙස් මුණ රැක ගන්න උපරිම අවස්තාව දීලා කට හඩ විතරක් එලියට ගන්නයි මේ උත්සාහය 
සයෝ එහෙනම නම එළිදරව් උනොත් හොයන ඇවිත් මාව මරයි 

කාවවත් expose වෙන විදියට මේක කෙරෙන්නේ නෑතමන්ගේ වෙස් මුණ රැක ගන්න උපරිම අවස්තාව දීලා කට හඩ විතරක් එලියට ගන්නයි මේ උත්සාහය
සයෝ එහෙනම නම එළිදරව් උනොත් හොයන ඇවිත් මාව මරයි
![]()
