~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
ගෙවුන අතීතෙන් වැඩක් නෑ අමතක කරලා දාන්න කියලා සමහරි කියනවා ..අමතක කරන්නනම් පොලු පාරක් කන්න එපයි :baffled:

අතීතෙ අමතක කරන්න බැහැ..එත් එකෙ ජිවත් වෙන්න හොද නැ..ජිවිතෙ ගෙවෙනවා අතීතෙ ජිවත් උනා කියලා එක නවතින්නෙ නැනෙ.....
 
shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    ඕකෙන් සුද්ද කරලා පොඩ්ඩක් ග්‍රයින්ඩ් කරලා දාලා anti corrosion paint එකක් ගාපං

    මූ ඕකෙන් මදින්න ගිහින් දතකට පූට්ටු කරන් එයිද දන්නේ නෑ.මටනම් ඕකව සතපහකට සුවර් නෑ කොබෝ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ඕකෙන් සුද්ද කරලා පොඩ්ඩක් ග්‍රයින්ඩ් කරලා දාලා anti corrosion paint එකක් ගාපං

    වයර් බ්‍රශ් එකෙන්නම් බෑ ග්‍රයින්ඩරේට හයි කරල කරන්ඩ ඒක පට්ටටම වයිබ්‍රේට් වෙනවා, හූරලා දාන්ඩ තමා වෙන්නෙ වැලි කඩදාසියෙන් මදින්ඩ :(
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අතීතෙ අමතක කරන්න බැහැ..එත් එකෙ ජිවත් වෙන්න හොද නැ..ජිවිතෙ ගෙවෙනවා අතීතෙ ජිවත් උනා කියලා එක නවතින්නෙ නැනෙ.....

    nadan punchi hiramane...

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    සුභ පැතුම් :):)
    :baffled::baffled:
    4.gif

    :P:P:P
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    වයර් බ්‍රශ් එකෙන්නම් බෑ ග්‍රයින්ඩරේට හයි කරල කරන්ඩ ඒක පට්ටටම වයිබ්‍රේට් වෙනවා, හූරලා දාන්ඩ තමා වෙන්නෙ වැලි කඩදාසියෙන් මදින්ඩ :(

    නිකන් වයර් බ්‍රශ් එකකින් යන්නේ නැතිද?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    වයර් බ්‍රශ් එකෙන්නම් බෑ ග්‍රයින්ඩරේට හයි කරල කරන්ඩ ඒක පට්ටටම වයිබ්‍රේට් වෙනවා, හූරලා දාන්ඩ තමා වෙන්නෙ වැලි කඩදාසියෙන් මදින්ඩ :(

    wire brush :nerd:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මූ ඕකෙන් මදින්න ගිහින් දතකට පූට්ටු කරන් එයිද දන්නේ නෑ.මටනම් ඕකව සතපහකට සුවර් නෑ කොබෝ

    ඒක හයි කරාම ග්‍රයිඩරේ විනාඩ්‍යක් අල්ලන් ඉන්ඩ බෑ, එක්කො ඒක බැලන්ස් නෑ වයිබ්‍රේට් වෙන්නෙ, mමාවත් වයිබ්‍රේට් වෙනව :baffled: