~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :baffled::baffled:මිශ්‍ර එකක් බන්
    11.gif
    ඇති යන්තන් කොල්ලෝ ටිකවත් ඉන්නවනේ කෙල්ලොන්ගේ ආරස්සාවට :P
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උබට අවුරුදු ගානක චැට් පෙන්නුවොත් මොකෝ කියන්නේ :baffled::baffled:කෝල් පෙන්වන්න විදියක් නෑ ..අය සාක්ෂි විදියට පෙන්වන්න පුළුවන් කොලබ එයාගේ බෝඩිමේ හිටි නංගිලා දෙන්නා .එච්චරයි ඔප්පු කරන්න තියෙන්නේ :(ඔන්ලයින් උනේ මන් කැම්පස් එනකන්නේ.ආවට පස්සේ :baffled::baffled::baffled:


    ආවට පස්සෙ එයාගෙ බැච් එකේ උන් ඉන්න හින්දා කරගන්ඩ දෙයක් නැති වුනා :rofl:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    ඒක හයි කරාම ග්‍රයිඩරේ විනාඩ්‍යක් අල්ලන් ඉන්ඩ බෑ, එක්කො ඒක බැලන්ස් නෑ වයිබ්‍රේට් වෙන්නෙ, mමාවත් වයිබ්‍රේට් වෙනව :baffled:

    බැලන්ස් නැතුව ඇති බන්.
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :frown:මට හිරමනෙ කිවුවා නෙ..මිට පස්සෙ මිරිස් හොදි තමා කන්න වෙන්නෙ...නැත්නම් පිටිකල පොල් කිරි දාලා තමයි උයන්න වෙන්නෙ.....
    උපුලි වගේ කතා කරන්නේ මොකෝ :rolleyes::rolleyes::rolleyes:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    බැලන්ස් නැතුව ඇති බන්.


    හ්ම්ම්, ගද්දි ඉස්සෙල්ලම දුන්න එක හයි කරලා බැලුවා , ඒක ඇදේට කැරකෙන්නෙ, බලලා බලලා ඕක ගත්තෙ, ඔය ජාතිය විතර්යි මෙහේ හම්බුනේ, ඒකත් වැඩක් නෑ :(
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    ආවට පස්සෙ එයාගෙ බැච් එකේ උන් ඉන්න හින්දා කරගන්ඩ දෙයක් නැති වුනා :rofl:
    :frown::frown::frown::frown:කිවි කිලා හිතා ගනින්කෝ ..ආවාම බැච් එකේ උන්ගේ ගෘප් එකේම හිටියේ අපේ ඉස්කුල් අයියා කෙනෙක්.ඉතින් කියලා වැඩක් නෑ එතනින් එහාට උන ඒවා :lol:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :frown::frown::frown::frown:කිවි කිලා හිතා ගනින්කෝ ..ආවාම බැච් එකේ උන්ගේ ගෘප් එකේම හිටියේ අපේ ඉස්කුල් අයියා කෙනෙක්.ඉතින් කියලා වැඩක් නෑ එතනින් එහාට උන ඒවා :lol:


    :rofl::rofl:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එහෙනම් ඉතින් ගුරු ගොල විවාහයක් ගැන අපිට අනාගතයේ අහන්න ලැබෙයි....:P:P:):)
    එහෙම වෙනවනම් ඊට කලින් බාලාපරාද නඩුවක් ගැන අහන්න ලැබෙයි :lol::lol:මල් ආරච්චිගේ "සර් "නවල් එක මතක් උනා :lol:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මේ එක්කෝ ඕක යකඩ බඩු කාරයෙක්ට දීලා අලුතින් ගේට්ටුවක් ගහගනින් බන්.ඔය කොබාට කිවුවනම් කරලා දෙයි


    :baffled::baffled: ඊට වඩා හොදයි ඕක දිරලා කඩන් වැටෙනකල්ම තියෙන එක :baffled:
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට

    වයර් බ්‍රශ් එකෙන්නම් බෑ ග්‍රයින්ඩරේට හයි කරල කරන්ඩ ඒක පට්ටටම වයිබ්‍රේට් වෙනවා, හූරලා දාන්ඩ තමා වෙන්නෙ වැලි කඩදාසියෙන් මදින්ඩ :(



    චයිනිස් grinder එකක් නේ :baffled: ඔහොම තමා
    වැලි කඩදාසියෙන් මදින්න :lol::lol::lol:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    උපුලි වගේ කතා කරන්නේ මොකෝ :rolleyes::rolleyes::rolleyes:

    අහලා නැද්ද ගෙදර හිරමනෙ තරහා උනාම මිරිස් හොදි තමා කන්න වෙන්නෙ කියලා...ඉතින් මං හිරමනේ නම් පොල් ගාන්න දෙන්නෙ නැනේ......