~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අපිට කරන්ට් කපලා තිබ්බා ඊයේ රෑ 10 ඉදන් අද හවස 6ට ආවේ. .
    ගස් වැටිලා, වහලවල් හුලගට ගිහිල්ලා. . :(


    අපේබෝඩිමේ වත්ත දැක්කනං, :lol::lol:

    පොල් ගහ ඉවරයි , අල්ලපු ගෙවල් වල ගස් ඉවරයි, :baffled:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    අපේ අම්මලටත් එහෙමලු....


    අපේබෝඩිමේ වත්ත දැක්කනං, :lol::lol:

    පොල් ගහ ඉවරයි , අල්ලපු ගෙවල් වල ගස් ඉවරයි, :baffled:

    මම රෙන්ට් එකට දීපු බිල්ඩින්ග් එකේ වහලේ ශීට් 10කට වඩා හුලගට ගිහින්. .
    දැන් හෙට ඒක හදලා දෙන්න ඕනා.. අද කරන්ට් තිබ්බේ නැති නිසා මුකුත් කරන්න බැරිවුනා. . :(