අපිට කරන්ට් කපලා තිබ්බා ඊයේ රෑ 10 ඉදන් අද හවස 6ට ආවේ. .
ගස් වැටිලා, වහලවල් හුලගට ගිහිල්ලා. .![]()



මේ මොන ඉට්ටක්ද බන් මේක පොත් සේල් එකක් වගේ![]()

මේ මොන ඉට්ටක්ද බන් මේක පොත් සේල් එකක් වගේ![]()


ගෙදර ඉන්න එකේ චන්දන මෙන්ඩිස් ට ලියුමක් දාලා අහලා බලන්න....

අපේ අම්මලටත් එහෙමලු....
අපේබෝඩිමේ වත්ත දැක්කනං,
පොල් ගහ ඉවරයි , අල්ලපු ගෙවල් වල ගස් ඉවරයි,
