ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අලුත් එකක් නම් 1000-1500 km විතර 4000 rpm වලට වඩා අඩුවෙන් පදින එක තමා හොඳ.අලුත්ම එන්ජිමක් වැඩකරද්දී පාර්ට්ස් ගෙවිලා පදම් වෙලා හැදිලා එන්න ඕනෙනේ.එකනේ පලවෙනි ඔයිල් මාරු කිරීම 500km වගේ පොඩි දුරකදී කරන්නේ. වාහනයක අලුතින් එන්ජිම හැදුවත් කියන්නේ 500-1000 km වගේ දුවලා ඔයිල් මාරු කරලා දාන්න කියලා. ඒ වගේම තමයි 500 km 500 ට වගේ ස්පීඩ් එක 10kmph ගානේ වැඩි කරගන්න කියලා අපේ මාමා කස්ටමර්ස්ලට කියනවා ඇහිලා තියෙනවා.
    ඔව් මචන් අර ජපන් පොත් වලත් ඔය break in period එක ගහලම එවල තියෙනව. Jade, Hornet, CBR වගේ පොත්වල දැකල තියෙනව. මුල් කිලෝමීටර් ගාන RPM කියට අඩුවෙන්ද යන්න ඕන, එක පාර accelerate කරන එක පුලුවන් තරම් අඩු කරන එක ගැන එහෙම කියල තියෙනව. අදාල කිලෝමීටර් ගානෙන් පස්සෙ oil + oil filter අයින් කරල එතන ඉදල ඉස්සරහට නෝමල් විදිහට සර්විස් දාන්න කියල තමා තියෙන්නෙ. engine එකේ life span එකට බලපානව කියල තමා තියෙන්නෙ :yes::yes:


    පොඩි බඩ්ඩක් (Height Extension) හයි කලා සිංහලු බයික් එකේ සස්පෙන්ෂන් එකට.දැන් උසයි / පෙනුමයි / සෙක්සියි / පට්ටයි:P:P
    එල එල :shocked::shocked:

    ubalage bike wala photosuth dapalla balanna :):):):):):):)
    හොදමයි හිටන් අපිත් දාන්නම් පස්සෙ :eek::eek:

    ජපන් බයිසිකලයක් ගන්න පට්ට ආසයි හැබැයි ලෙඩ ගොඩකට අත ගහන්න බෑ. ගත්තා පැද්දා වෙන්න ඕනා. දැන් නම් ඉන්දියන් එක පැද්දා ඇති හොදටම. තව ජුන්ඩෙන් පරලොව සැපත් වෙනවා උදේ ඔෆිස් එන්න ගිහින්. :dull: දැන් තියෙන එක ලක්ශෙකට වගේ දෙන්න පුළුවන්. දීලා ඒ සල්ලිත් දාලා ලීස් එකක් දාලා බයික් එකක් ගන්න ඕනා. අතේ ඉතුරු කරපු සල්ලි නැති එකයි අවුල. :(
    යූස් කරපු ඒව හින්ද මචන් සාමන්යෙන් running තිබ්බත් යම් යම් පොඩි parts තමන්ටම දාගන්න වෙයි. ඒ ඇර ඉතින් running repairs හරි regular maintenance වලදි වගේ genuine parts දානවනම් කොහොමත් ගනන් මචන් parts. ඒත් ඒව use කරන්න පුලුවන් කාල පරාසෙනම් වැඩී. ඒ අතින් හොදයි කියලත් තියෙනව.
    නෝමලි four cylinder එකක්නම් ලොකුවට තෙල් කරන්නෙත් නෑ. ඒ ගැනත් හිතල උබම decide කරපන්. හොද එකක් ගනින් හොයල බලල තමන් ආස :yes::yes:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ


    යූස් කරපු ඒව හින්ද මචන් සාමන්යෙන් running තිබ්බත් යම් යම් පොඩි parts තමන්ටම දාගන්න වෙයි. ඒ ඇර ඉතින් running repairs හරි regular maintenance වලදි වගේ genuine parts දානවනම් කොහොමත් ගනන් මචන් parts. ඒත් ඒව use කරන්න පුලුවන් කාල පරාසෙනම් වැඩී. ඒ අතින් හොදයි කියලත් තියෙනව.
    නෝමලි four cylinder එකක්නම් ලොකුවට තෙල් කරන්නෙත් නෑ. ඒ ගැනත් හිතල උබම decide කරපන්. හොද එකක් ගනින් හොයල බලල තමන් ආස :yes::yes:


    යේක තමා.සින්ගල් හරි ට්වින් සිලින්ඩර් හරි එකක් ගත්තනම් හරි.මගේ එක 30-35ක් කරනවා.සිටි දුවලත්.ඒ මදෑ.පාට්ස් කියලත් ලොකු වෙනසක් නෑ.
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    Inked_IMG_5448_LI.jpg



    :love::love::love::love:

    ME MANNAR GIYA WELE JADI 3...raviyai,mai ,isuruwai:D:D:D:D:D
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    machan oke chassi kadila bindila nattan contact number ekak diyan.. ova collector kenek innava.....

    2T athal eka dannee 2T padapu ayma pamani....:yes::yes::yes::yes:

    යාලුවගෙන් තාම ආන්සර් එකක් නෑ බන්.විකුණනවද නැද්ද කියලා කිවුවේ නෑ තාම.මමත් බයික් එක දැකලානෑ.යාලුවා තමයි කිවුවේ මෙහෙම එකක් තියෙනවා කියලා.එයාගේ තාත්තා පැදපු එක.දැන් පදින්නේ නෑලු.
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    එහෙනම් මම අලුත් 1.2.6 update එකෙන් chrome සහ opera පාවිච්චි කරන ඔයාලට එළකිරි එකෙන් පිටතට නොයා කෙලින්ම පෝස්ට් එකට image upload කරන පහසුකම දුන්නා.

    පහල පොඩි tutorial එක බලලා වැඩේ කොහොමද කරන්නේ කියලා ඉගෙන ගන්න. ;) දැනට මම thumbnail image එකක් automatic post එකට attach වෙන්න දැම්මේ. එහෙම නොකලොත් තඩි ඉමේජස් resize නොවී attach වෙනවා. :lol::cool:


    Step 1
    Click this link

    wtXrUqw.png


    Step 2
    Select your file to upload

    WFtOCjr.png


    Step 3
    Click upload button

    wSQJpLh.png


    Step 4
    Wait for auto image URL capture

    CWI5Q7O.png


    Step 5
    Image upload is done

    yhMqqJj.png


    එලකිරියට පින්තූර එකතු කරන්න දැන් මහන්සි වෙන්න ඕනා නෑ. :P
     
    Last edited:
    • Like
    Reactions: Vhp6385

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    machan oke chassi kadila bindila nattan contact number ekak diyan.. ova collector kenek innava..... 2T athal eka dannee 2T padapu ayma pamani....:yes::yes::yes::yes:
    TDI කොලුව ගොඩ කාලෙකින් මේහ් පැත්තෙ :shocked::shocked:

    Guys engine eka rath weddi underpowered wenawa wage danenne ai? Yanakota hodata yanawa. Nawaththala addanna yaddi thamai awula. 1 st eke dala addaddi knock karala engine eka nawathinna yanawa
    bump මචෝ

    Honda CD125Benly eke CH 130 ....CH150 atara wenasa mokakda????kohomada balaganne?????danna kenek kiyapanko??
    bump මචෝ

    එලකිරියට පින්තූර එකතු කරන්න දැන් මහන්සි වෙන්න ඕනා නෑ. :P
    එල වැඩක් මචන් :yes::yes::cool::cool: