Hi Im New Here

EPCO

Member
Jan 13, 2010
3,056
234
0
ඔක්කොම අතුරුදන් වෙල බැදලා කුඩු වෙල වගෙ:P චන්දෙ දැම්මා:love:

‍එ්කත් එහෙමද?

anyway බක්කයි, අමිලයයි, ගිහානයයි හිටියනම් අද එළමකිරි!!:rofl:
 
ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    එහෙනම් පුතලා මම යනවා. හැමෝටම සු.රා....!
    හෙට දිනන කෙනෙක් දිනයි. මොකා දිනුවත් අපි මහන්සි උනොත් තමා අපි කන්නේ බොන්නේ..
    ඔය එකෙක්වත් අපිට කන්න අධින්න දෙන්නේ නෑනේ:rofl::rofl::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ‍එ්කත් එහෙමද?

    anyway බක්කයි, අමිලයයි, ගිහානයයි හිටියනම් අද එළමකිරි!!:rofl:
    ඔව් බන් එ සොදුරු අතිතෙ
    2.gif
    මතක් වෙනකොටත් දුකයි දැන් ඉන්න උන් ආතල් ගන්න දන්නෙ නැහැ :D ඔකෙ මචන් පස්සෙ සෙට් වෙමු ජය වෙවා උබට:love:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එහෙනම් පුතලා මම යනවා. හැමෝටම සු.රා....!
    හෙට දිනන කෙනෙක් දිනයි. මොකා දිනුවත් අපි මහන්සි උනොත් තමා අපි කන්නේ බොන්නේ..
    ඔය එකෙක්වත් අපිට කන්න අධින්න දෙන්නේ නෑනේ:rofl::rofl::rofl:

    අනිවා බන් ගුඩ් නයිට් මචන්
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    එහෙනම් පුතලා මම යනවා. හැමෝටම සු.රා....!
    හෙට දිනන කෙනෙක් දිනයි. මොකා දිනුවත් අපි මහන්සි උනොත් තමා අපි කන්නේ බොන්නේ..
    ඔය එකෙක්වත් අපිට කන්න අධින්න දෙන්නේ නෑනේ:rofl::rofl::rofl:

    ජයවේවා!

    මාත් එහෙමයි බන්. ඡන්ද ප්‍රතිපලත් නෑනේ තාම:dull::dull:

    අන‍‍ේ මන්දා වෙබ් එක ලෝඩ් වෙන්නෙත් නැ!:baffled:
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    ඔව් බන් එ සොදුරු අතිතෙ
    2.gif
    මතක් වෙනකොටත් දුකයි දැන් ඉන්න උන් ආතල් ගන්න දන්නෙ නැහැ :D ඔකෙ මචන් පස්සෙ සෙට් වෙමු ජය වෙවා උබට:love:

    වේලාවක සෙට් වෙමු!! සෙ‍ට් වෙන තැනක් කියපන්! බ්ලැක‍ා කෝ?