~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
roti tikak hadala koththuwak hadagena kanda one dawasaka :baffled::baffled:

බැන්ද කාලෙක වයිෆ්ට කියලා හදවගෙන කන්න..ඔයා හදන්න ගිහින් ඔහෙ හොස්පිටල් ගානේ රස්තියාදු වෙන්න වෙයි පස්සෙ......
 
Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    බැන්ද කාලෙක වයිෆ්ට කියලා හදවගෙන කන්න..ඔයා හදන්න ගිහින් ඔහෙ හොස්පිටල් ගානේ රස්තියාදු වෙන්න වෙයි පස්සෙ......

    echchara kal inda ba
    roti hadana ekanam maha deyak nemei
    hodda hadana eka thamai aula
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    24232826_1366954246784674_1723247577040368724_n.jpg
    මුගේ නිකට උඩින් ටයර් පාරක් තියෙන්නේ පාරේ නිදන් ඉද්දි වාහනයක් යටකරන් ගිහින් :rofl:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මුගේ නිකට උඩින් ටයර් පාරක් තියෙන්නේ පාරේ නිදන් ඉද්දි වාහනයක් යටකරන් ගිහින් :rofl:

    මූව මුලින්ම පෙන්නද්දී දම් පාටයි
    පෘතුවියට එද්දී සාමාන්‍ය පාටයි