ow itin, ip hawasata bagayak gahala wenada wage sindu kiya kiya innawa dakkaවෙනද වගේම ඕපදුප කිය කිය ඉන්න එක තමා කරන්නේ ඉතින්![]()

ගන්නවා මාමාගේ ප්රාඩෝ එක.. යනවා ලෑලටම පාගලා කෙල්ල ඉස්සරහින් රිදෙන්න..ඔව්.

හෙන තොගයක් බාල තියෙනවා එකක්වත් බැලුවේ නෑ
කාලෙකට පස්සෙ ෆිල්ම් දෙකක් බැලුව
හෙන තොගයක් බාල තියෙනවා එකක්වත් බැලුවේ නෑ![]()
මොනාද බැලුවේ

බලල නෑ ඕවා
ඉස්සර ඉදල බල ඒව තමා,
sniper ultimate kill 2017 එක, ටොම් බෙරෙන්ජර්ගෙයි පුතාගෙයි කතා , එච්චර සුපිරි ටෝරි නෙමේ, ඒත් ආසයි ඒවට,
marine 5 - battleground, කලිං 2014 එක වගේ නෙමේ මේකනං හෙන ගති, marine 1 එකේ ඉන්නෙ ජෝන් සීන
උණුසුම් ප්ලේන් ටී එකක් බොන ගමන්
Vegetable rotti ekak kala bageta nivichcha plane tea ekak gehuwa.

ඉස්සර ඉදල බල ඒව තමා,
sniper ultimate kill 2017 එක, ටොම් බෙරෙන්ජර්ගෙයි පුතාගෙයි කතා , එච්චර සුපිරි ටෝරි නෙමේ, ඒත් ආසයි ඒවට,
marine 5 - battleground, කලිං 2014 එක වගේ නෙමේ මේකනං හෙන ගති, marine 1 එකේ ඉන්නෙ ජෝන් සීන
තෙල් ඉවර වුනාම තල්ලු කර කරා යයි
කෙල්ල ලේලන්ඩ් එක පැදන් එයි

Otumas rotti ekak kapan