me kellage hitha nam mara haiyai...loku wedanawak windama thamai ohoma hitha darunu wenne.mage hithath oya wage darunu wenawa..me dawaswala eke update eka wadinawaකතාවක් තියෙ නෙ වදින්න වදින්න ගහන මිනිහත් ගහන්න ගහන්න වදින මිනිහත් දෙන්නම මොඩයෝ කියලා.........
sarage decent kama den tikak adu wela...මැස්සා හුලගට ගහගෙන ගිහින්ද.........![]()
me kellage hitha nam mara haiyai...loku wedanawak windama thamai ohoma hitha darunu wenne.mage hithath oya wage darunu wenawa..me dawaswala eke update eka wadinawa
ඒකෙන් බැරිව ඇති, ක්රෝම් එකෙන් ගිහිල්ල බලන්ඩ්
ඒකෙන් බැරිව ඇති, ක්රෝම් එකෙන් ගිහිල්ල බලන්ඩ්
download karanndaආආආආආආආඅ..මේ you tube video එකක තියෙන විස්තරයක් copy කරගන්න බැරිද.....
tab eke youtube app eka wada na bn.chrome eken nam puluwan
Oya kathawa anith ayata kiwwata apita oya wage deyak unama ehema hithanna amaruiඅපි එකම විහිලුවකට දෙසැරෙකට වඩා හිනා වෙන්නෙ නැත්නම් ඇයි එකම කාරනෙකට සැරෙන් සැරෙ දුක් වෙන්නෙ..දෙයක් දරා ගන්න බැරි නම් එකට හුරු වෙන්න බලන්න..මට මෙයා මෙහෙම කලානේ කියලා හිතනවට වඩා මං මෙයාගෙන් බෙරුනනේ කියලා හිතන්න පුලුවන් නම් හිතට සහනයක් දැනෙනවා නේ....