බ්ලොග් එකේ ලිපි කොපි කරලා මේකේ ම එකෙක්.

I love JS

Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    අපහස කරන්න කලින් 2රක් සිතන් Sri Lankawe first hacking Forum එකට.

    ඔබව cyber blacklist එකට ඇතුලු විය හැකිය .:yes:

    lol_vladimir_putin.gif
     
    • Like
    Reactions: shenic_v2.0.0

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මොනවා උනත් ප්‍රේක්ෂකයෝ හැටියට අපිට උපරිම සාදාරණයක් ඉස්ට වෙන්න ඕනා :yes:

    කලින් ගිය වලිත් එකක්වත් හරියට ඉවරවුනේ නෑ අපරාදේ :no:
    ඔව් ඒක ඇත්ත
    අඩුම සතියක් වත් තියෙයිද එහෙම තිබුනොත් නම් ගැටළුවක් නෑ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,077
    12,624
    113
    37

    උබ මිට පස්සේ උගෙන් ම හැම දේම අහා ගනින් මම fb එකෙන් උබව බ්ලොක් කරනවා.
    මුට මම vps Manage කරලා දීලා තියෙනවා පැය දෙකේ තුනේ එක දවසක් නමේ දවස් 4 -6 මගේ සල්ලි කපන්. උබ කලින් SeedMe බනිද්දී මාව සුද්ද කරන්න ඇවිල්ලා උටම කියලා පුකේ ඇරගත්තා.

    අයනම් කිසිම එකෙක් ට දන්නා දෙයක් කියලා දෙන්නේ නෑ දන්නා දේවල් ලියන්නේ නෑ
    වැඩක් නෑ
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043

    ඔය කිව්වට ආයෙ සතියකින් දෙකකින් එයි උඹ මොකක් හරි බ්ලොග් එකක කියවපු එකක් උඹ හොයාගත්තා වගේ ලියාගන
     
    ඇයි උබට බයද
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඇයි උබට බයද

    මොකෝ තකහනියෙ එඩිට් කලේ. පරණ එක මං දැක්කා. මොනාට බය වෙන්නද බං උඹ වගේ මෙලෝ වැඩක් කරගන්න බැරි එකෙකුට. උඹ ඒ කාලෙ මගෙනුත් දේවල් අහගන උඹ හොයාගත්තා වගේ බ්ලොග් එකේ ලියලා තියනවා. ඒ කාලෙ ඉඳං එක එකාට අරින්න හදලා කුජීත වෙන එකයි. නහයෙං අඬන එකයි ඇරෙන්න උඹ මොනාද බං වැඩක් ඇති වැඩක් කරලා තියෙන්නේ. ඒකාලෙත් මේ වගේම තමා. පෝස්ට් එකක් ලියනවා. ටක් ගාල එඩිට් කරනවා. ඒ හින්දා උඹ මොකක් හරි දාපු ගමං ස්ක්‍රීන් ෂොට් එකක් ගහගන්න මිනිස්සු පුරුදු වෙලා හිටියා.
     
    Last edited:

    අනේ පලයන් යකෝ යන්න බොරු නොකියා
     
    Area Master

    Junior member
  • Oct 11, 2015
    30
    3
    8
    29
    Sri Lanka
    මෙන්න දැන් ලැබුනු පුවතක්: නදුන්ගේ තවත් එක් බ්ලොගියක් අවසන් ගමන් යයි.
     
    daala bandara

    Member
    Jun 7, 2017
    193
    39
    0
    උඩරට
    උබ මිට පස්සේ උගෙන් ම හැම දේම අහා ගනින් මම fb එකෙන් උබව බ්ලොක් කරනවා.
    මුට මම vps Manage කරලා දීලා තියෙනවා පැය දෙකේ තුනේ එක දවසක් නමේ දවස් 4 -6 මගේ සල්ලි කපන්. උබ කලින් SeedMe බනිද්දී මාව සුද්ද කරන්න ඇවිල්ලා උටම කියලා පුකේ ඇරගත්තා.

    අයනම් කිසිම එකෙක් ට දන්නා දෙයක් කියලා දෙන්නේ නෑ දන්නා දේවල් ලියන්නේ නෑ
    වැඩක් නෑ

    තමන් අනුන්ට කරපු උදවු ගැන කුල කියවන්නේ තොපි වගේ නියම අඩු කුලේ එවුන් :yes:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,077
    12,624
    113
    37
    තමන් අනුන්ට කරපු උදවු ගැන කුල කියවන්නේ තොපි වගේ නියම අඩු කුලේ එවුන් :yes:

    මන් අඩු කුලේ වෙන්න උබලා ගේ නෑ කෙනක් නමේ :lol:
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    අනේ පලයන් යකෝ යන්න බොරු නොකියා

    මං මෙතන එක බොරුවක් කියලා නෑ. උඹත් දන්නවා ඒ විත්තිය.