~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    බඹරකන්ද @කලුපහන,
    එලුසියම් @බෙලිහුල්ඔය
    දියලුම & කොස්ලන්ද (මේකට බෙරගලින් කොස්ලන්ද පාරෙ 25කිමී යන්න ඕනි )
    එඩිසම් බංගලාව @ හපුතලේ
    ලිප්ටන් සීට් @ හපුතලේ
    හෝර්ට්න් ප්ලේන්ස් @ හපුතලේ ඉදන් 25කිමී යන්න ඕනි )
    ආරුක්කු නවය පාලම @දෙමෝදර
    දෙමෝදර ස්ටේෂන් @ දෙමෝදර
    රාවණා ඇල්ල @ ඇල්ල

    එන ගමන් නුවර එලි පැත්තෙන් එන්න.. එතකොට බලන්න ඕනි ඒවා පස්සෙ කියන්නන් ඕනිනන්

    me maat msg ekak dannako.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මුල් ටික කියවද්දි හිතුවෙ අපිටත් එන්ඩ කියයි කියල:dull::baffled:

    සමහර තැන් වලට සුරතල් සතුන් (විශේෂයෙන්ම වල් බල්ලෝ) රැගෙන යාම තහනම්...:baffled::baffled::baffled:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බඹරකන්ද @කලුපහන,
    එලුසියම් @බෙලිහුල්ඔය
    දියලුම & කොස්ලන්ද (මේකට බෙරගලින් කොස්ලන්ද පාරෙ 25කිමී යන්න ඕනි )
    එඩිසම් බංගලාව @ හපුතලේ
    ලිප්ටන් සීට් @ හපුතලේ
    හෝර්ට්න් ප්ලේන්ස් @ හපුතලේ ඉදන් 25කිමී යන්න ඕනි )
    ආරුක්කු නවය පාලම @දෙමෝදර
    දෙමෝදර ස්ටේෂන් @ දෙමෝදර
    රාවණා ඇල්ල @ ඇල්ල

    එන ගමන් නුවර එලි පැත්තෙන් එන්න.. එතකොට බලන්න ඕනි ඒවා පස්සෙ කියන්නන් ඕනිනන්

    Trip advisor kuuumaara
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    උඹල ඇඩිෂම් බංගලාව දන්නව නේද හපුතලේ?
    ඒකේ ඉන්නවා හෙන බල්ලො සෙට් එකක්... ඒ බංගලාවට යන පාරෙ ටික දුරක් ගිහින් දකුනු පැත්තෙ තියෙන ප්ලේස් එකක හෙන සයිස් කූඩු 5,6 ක් විතර හදල බල්ලො 10 ක් විතර ඉන්නවා. ඉන්නෙම හෙන තද තද ඩෑල්.. ඩොමර්මන්, ජර්මන් ෂෙපර්ඩ්, රොට්වලයර් වගේ හෙන පට්ට ඩයල්.. ඒ අයිතිකාරයන්ට හදන්න බැරුව ඒ පල්ලියට බාර දුන්න බල්ලො.. දැක්කම දුකත් හිතෙනව.. පට්ට බල්ලො සෙට් එක.. අපේ බොසොගෙ රොට්වලයර් එකත් ඒකට දීලා තියෙන්නේ. ඉතින් අපි යන දවස් වලට බල්ලට කෑම අරන් දෙන්න කියල ඒකෙ මුර කරන එකාට රු.500 ක් දීලා බල්ලව බලන්න යනවා.. පව් බන් ඉතින්... හැබැයි ඒ බල්ල ඇර අනිත් පර බල්ලො ඔක්කොම අපිට බුරනවා.. :growl::growl:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    කුඩු වල දලා සත්තු හදන්න හොද නැ...:(:(