~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :rolleyes::rofl::rofl:මොරටුව පැත්තේ ටික දවසක් හිටිය එහෙ ලස්සන කෙල්ලෙක් දැක්කෙම නෑ අය මාලබේ හිටියා එහෙත් මෙලෝ රහක් නෑ රත්මලානේනම් :love::love:
    ලස්සන කෙල්ලෝ එලියට එන්නේ නෑ ප්‍රදර්ශනේට උන් ගෙවල් ඇතුලේ සැපට ඇති :yes:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    පේරා වල ඕක 6:1 වගේ :baffled: බැච් පොටෝවක් හොයාගෙන බලපන්කො කෙල්ලෝ ඉස්සරහ එක පෝලිමට කොල්ලෝ පෝලින් හය හතක ඉන්නවා
    කැලණිය ආර්ට් වල කෙල්ලෝ 400 කොල්ලෝ 18 ..අරුන්ට අන්තක්පුරයක් දාගත්තා wage
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඕවා එක්ස්කියුස් නෙවේ ..යන්න ඉන්න කෙනා හොයල බලලා ඉගෙන ගන්න ඕන ..ගියර් විල් එකේ අමතර එකක් add කරලා වේගේ වැඩි කරන මෙතොඩ් එක කියන්නේ ..ඕක බැරි හේතුව එකක් වියදම වැඩි ..අද දැති රෝද සෙට් එකක්ම වෙනම වැඩි වෙනවා මන් හිතන විදියට :rolleyes:

    Gear ekata amathara wheel danne kohomada ban
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කැලණිය ආර්ට් වල කෙල්ලෝ 400 කොල්ලෝ 18 ..අරුන්ට අන්තක්පුරයක් දාගත්තා wage
    ආසයි නේ :P ගාන අඩුවුණාට උන් බලෙන් ඇවිත් යාලුවෙන්න අහන්නේ නෑ නෙ