machanla mata post box ekak ganna thenak kiyapanko..kiyak witaa weida ban


දේවාලෙට සල්ලි නැතුව හොම්බෙන් යන කාලේ මම හැමෝම ගැන හීතලේ මගේ මාලේ උගස් කරාඇත්තටම කො ඔයාගෙ කරෙ තිබ්බ පෙති මාලෙ..එක හදන්න පවුම් 23ක් ගත්තා නෙ..ලක්ශ ගානක් වටින මාලෙ..එක පෙත්තට එක පවුම ගානෙ පවුම් 23ක්ම ගත්තා..
අන්න එහෙමයි අපි මේ දේවාලේ වෙනුවෙන් අපේ යුතුකම් ඉස්ට කරේ 
machanla mata post box ekak ganna thenak kiyapanko..kiyak witaa weida ban
දේවාලෙට සල්ලි නැතුව හොම්බෙන් යන කාලේ මම හැමෝම ගැන හීතලේ මගේ මාලේ උගස් කරාඅන්න එහෙමයි අපි මේ දේවාලේ වෙනුවෙන් අපේ යුතුකම් ඉස්ට කරේ
අපි කරපු ඒ කැපකිරීම් කවුරුත් දන්නේ නෑ![]()
හාඩ්වෙයාර් කඩ වල තියෙනවා මාමේ.. ගන්න කලින් ගේට්ටුවේ කටක් කපලා නම් තියෙන්නේ ලියුම් දාන්න ඒවල සයිස් එක පොඩ්ඩක් බලන්න. තව ලොකු ලියුමක් වගේ ගෙනිහින් පෝස්ට් බොක්ස් එකෙන් ඇතුලට දාන්න පුලුවන්දත් බලන්න. ගොඩක් පෙට්ටි පොඩි වැඩියි ලොකු ලියුමක් අවොත් කෙලින්ම දාන්න තරම්. නවලා කරලා රිංගවන්න වෙන්නේ.


මොන තිස් අටක්දඈ මිනිහෝ
ඒක විකුණලා නේද අර පවුම් 38 මාලේ හැදුවේ
ඒක කෝ
මගේ මාලේ විකුනලනේ දේවාලේ අයවැය පරතරේ පියෙව්වෙ. වෙන මාල හැදුවේ නෑ ආය දේවාලෙට සල්ලි නැතුව හොම්බෙන් යන කාලේ මම හැමෝම ගැන හීතලේ මගේ මාලේ උගස් කරාඅන්න එහෙමයි අපි මේ දේවාලේ වෙනුවෙන් අපේ යුතුකම් ඉස්ට කරේ
අපි කරපු ඒ කැපකිරීම් කවුරුත් දන්නේ නෑ![]()
මොන තිස් අටක්දමගේ මාලේ විකුනලනේ දේවාලේ අයවැය පරතරේ පියෙව්වෙ. වෙන මාල හැදුවේ නෑ ආය

ඔයා ඔය වෙනකාටද දුන්න මාලයක් ගැන කියන්නේඑ බොරු..එක ගලවනවා නම් කඩන්න ඔනි.මන් එක ලොක් එකක් නොතියා හැදුවෙ..එතකොට එවා උකස් කරන්න බැ..
මගේ මාලේ අපේ කිරි කෑ මුත්තගෙ කරේ ඈත අතීතේ බැඳලා පරම්පරාවෙන් මට උරුම වෙච්ච එකක් ඒ කුක්කගේ බලු දන්වැල නෙඇයි දිරි දීමනා වලින් ලොකු මාලයක් හදාගන්ඩ ඕනේ කියල එකක් ඩුබායි වලින් හදලම ගෙන්නුවේ![]()
ඔයා ඔය වෙනකාටද දුන්න මාලයක් ගැන කියන්නේමගේ මාලේ අපේ කිරි කෑ මුත්තගෙ කරේ ඈත අතීතේ බැඳලා පරම්පරාවෙන් මට උරුම වෙච්ච එකක්
අන්න ඔයාව කුමාර හෙව්වා හිස ගසා දාන්නmun payagaanak mano loke bahu buuta dodawanawa...
එයා නැති අතරේ බිසව එක්ක කෝලිත්තන් කරා කියල තද වෙලා
mun payagaanak mano loke bahu buuta dodawanawa...
අන්න සයො ව පොලිසි ගෙනිහින් කියලා කටුස් කියනවා

මට කියනවා කනකර උකස් කරලා සල්ලි දෙන්නලු සයො බෙරගන්න
ඔයා ලග නෙද දෙවාලෙ ඔප්පුව තියෙන්න්...
නැත්නම් ඔය හොර කටුස්සා එකත් විකුනලා ඇති මෙලහට

ඒ කුක්කගේ බලු දන්වැල නෙ![]()
මට දැංවැල් නෑ, 