~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇත්තටම කො ඔයාගෙ කරෙ තිබ්බ පෙති මාලෙ..එක හදන්න පවුම් 23ක් ගත්තා නෙ..ලක්ශ ගානක් වටින මාලෙ..එක පෙත්තට එක පවුම ගානෙ පවුම් 23ක්ම ගත්තා..
    දේවාලෙට සල්ලි නැතුව හොම්බෙන් යන කාලේ මම හැමෝම ගැන හීතලේ මගේ මාලේ උගස් කරා :sorry: අන්න එහෙමයි අපි මේ දේවාලේ වෙනුවෙන් අපේ යුතුකම් ඉස්ට කරේ :yes:
    අපි කරපු ඒ කැපකිරීම් කවුරුත් දන්නේ නෑ :no:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    machanla mata post box ekak ganna thenak kiyapanko..kiyak witaa weida ban

    හාඩ්වෙයාර් කඩ වල තියෙනවා මාමේ.. ගන්න කලින් ගේට්ටුවේ කටක් කපලා නම් තියෙන්නේ ලියුම් දාන්න ඒවල සයිස් එක පොඩ්ඩක් බලන්න. තව ලොකු ලියුමක් වගේ ගෙනිහින් පෝස්ට් බොක්ස් එකෙන් ඇතුලට දාන්න පුලුවන්දත් බලන්න. ගොඩක් පෙට්ටි පොඩි වැඩියි ලොකු ලියුමක් අවොත් කෙලින්ම දාන්න තරම්. නවලා කරලා රිංගවන්න වෙන්නේ.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    දේවාලෙට සල්ලි නැතුව හොම්බෙන් යන කාලේ මම හැමෝම ගැන හීතලේ මගේ මාලේ උගස් කරා :sorry: අන්න එහෙමයි අපි මේ දේවාලේ වෙනුවෙන් අපේ යුතුකම් ඉස්ට කරේ :yes:
    අපි කරපු ඒ කැපකිරීම් කවුරුත් දන්නේ නෑ :no:

    ඈ මිනිහෝ
    ඒක විකුණලා නේද අර පවුම් 38 මාලේ හැදුවේ
    ඒක කෝ
     
    :lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඈ මිනිහෝ
    ඒක විකුණලා නේද අර පවුම් 38 මාලේ හැදුවේ
    ඒක කෝ
    මොන තිස් අටක්ද :baffled: මගේ මාලේ විකුනලනේ දේවාලේ අයවැය පරතරේ පියෙව්වෙ. වෙන මාල හැදුවේ නෑ ආය
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    දේවාලෙට සල්ලි නැතුව හොම්බෙන් යන කාලේ මම හැමෝම ගැන හීතලේ මගේ මාලේ උගස් කරා :sorry: අන්න එහෙමයි අපි මේ දේවාලේ වෙනුවෙන් අපේ යුතුකම් ඉස්ට කරේ :yes:
    අපි කරපු ඒ කැපකිරීම් කවුරුත් දන්නේ නෑ :no:

    එ බොරු..එක ගලවනවා නම් කඩන්න ඔනි.මන් එක ලොක් එකක් නොතියා හැදුවෙ..එතකොට එවා උකස් කරන්න බැ..
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මොන තිස් අටක්ද :baffled: මගේ මාලේ විකුනලනේ දේවාලේ අයවැය පරතරේ පියෙව්වෙ. වෙන මාල හැදුවේ නෑ ආය

    ඇයි දිරි දීමනා වලින් ලොකු මාලයක් හදාගන්ඩ ඕනේ කියල එකක් ඩුබායි වලින් හදලම ගෙන්නුවේ :eek:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එ බොරු..එක ගලවනවා නම් කඩන්න ඔනි.මන් එක ලොක් එකක් නොතියා හැදුවෙ..එතකොට එවා උකස් කරන්න බැ..
    ඔයා ඔය වෙනකාටද දුන්න මාලයක් ගැන කියන්නේ :baffled: මගේ මාලේ අපේ කිරි කෑ මුත්තගෙ කරේ ඈත අතීතේ බැඳලා පරම්පරාවෙන් මට උරුම වෙච්ච එකක්
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔයා ඔය වෙනකාටද දුන්න මාලයක් ගැන කියන්නේ :baffled: මගේ මාලේ අපේ කිරි කෑ මුත්තගෙ කරේ ඈත අතීතේ බැඳලා පරම්පරාවෙන් මට උරුම වෙච්ච එකක්

    මුත්තා කිරි කාලා කියලා පෙනවා මුනුබුරා ගේ හැටියෙන්..මෙකෙ සත්තු ටික දාන්නෙ රත්තරං..හැබැයි අපි කනකර උකස් කරන්න ඔනි හදිසියකදි...
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    mun payagaanak mano loke bahu buuta dodawanawa...

    බහුබූත තමා..ඔයා නෙද දෙවාලේ හදන්න මූලික උනෙ:)අන්න සයො ව පොලිසි ගෙනිහින් ‍කියලා කටුස් කියනවා:yes::yes::yes:මට කියනවා කනකර උකස් කරලා සල්ලි දෙන්නලු සයො බෙරගන්න:rolleyes::rolleyes:ඔයා ලග නෙද දෙවාලෙ ඔප්පුව තියෙන්න්...:)නැත්නම් ඔය හොර කටුස්සා එකත් විකුනලා ඇති මෙලහට:oo::oo: