~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කන්ඩ මන්චි ඉඟුරු බිස්කට් එකක් :yes:

    925040023s.jpg

    meka hondai :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හිනාවේවි ඉඳල හරියන්නේ නෑ අර කුක්ක රෑ ඇහැරගෙන උඩුබුරලනවට බලු දොස්තරගෙන් ගත්තු නිදි බේත් ටිකක් ගේන්න මේ බිස්කට් එකක ගාවල මේ මනුස්සයට දෙන්න :baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අනේ අයියගෙ නිදාගැනිලි...මහා රෑ නැගිටනගෙන ටොයිලට් හදයි

    කවුරුහරි දන්න දෙයක් ඇහුවම උත්තර නොදී බෑනේ...
    මට හොඳ වැඩකරන්න ලැබෙන්නේ ඉගෙන ගත්තුවයින් විතරයි...
    එකම ධනය එච්චරයි...
    අම්මා එහෙම හැමෝටම උදව් කරගෙන ජීවත් වෙනවා. මට ඒ වගේ කිසි දෙයක් කරන්න නෑනේ..:(
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    කවුරුහරි දන්න දෙයක් ඇහුවම උත්තර නොදී බෑනේ...
    මට හොඳ වැඩකරන්න ලැබෙන්නේ ඉගෙන ගත්තුවයින් විතරයි...
    එකම ධනය එච්චරයි...
    අම්මා එහෙම හැමෝටම උදව් කරගෙන ජීවත් වෙනවා. මට ඒ වගේ කිසි දෙයක් කරන්න නෑනේ..:(

    එ උනාට ලෙඩ උනොත් එ කිසිම දෙයක් බැරි වෙනවා නෙද..එ නිසා අදට නිදාගන්න..
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හිනාවේවි ඉඳල හරියන්නේ නෑ අර කුක්ක රෑ ඇහැරගෙන උඩුබුරලනවට බලු දොස්තරගෙන් ගත්තු නිදි බේත් ටිකක් ගේන්න මේ බිස්කට් එකක ගාවල මේ මනුස්සයට දෙන්න :baffled:

    කුක්කා දැන් මගෙ පාලනයෙන් තොරයි නේ....