Is this bike worth buying?

podda malli

Active member
  • Feb 18, 2015
    926
    108
    43
    මචං මේ බයික් එක මේ ගානට වටිනවද?

    G6TCKEzuTDi8MvXtLA1QWA.png


    මගේ බයික් එක pular 135ls එත් බන් ඒක දෙදරනව 60ට විතර යනවකොට. මට ඕන ස්මූත් බයික් එකක්. ඉතින් මම හිතුවා මගේ බයික් එක දීල මේයින් එකක් ගන්න. හැම එකාම කියනව මේ බයික් එක හොදයි vibrations නෑ කියල.

    :nerd:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    වාහන ගැන නම් දන් නෑ හොදට හොයල බලල ගනින් ගන්න දෙයක්
     
    Dec 11, 2017
    33
    7
    0
    ඔය බයික් එක හොදයි. හැබැයි 2011 එකේ පොඩි ෆේල් එකක් තිබ්බා 70 ට විතර ටික දුරක් යනකොට ඕවර්හීට් වෙන එකක්. එව්වා හදපු එකක්ද කියලා බලන්න
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    smooth යන්නනම් hunk හොදයි බන් :D

    Hunk kiwwe HERO Hunk da ban.
    HERO bikes hodai da ?

    matath bike ekak ganna ona, 100cc wage ekak habai.
    Bajaj Platina ekak wage thamai ganna baluwe. :)