මචං මේ බයික් එක මේ ගානට වටිනවද?
මගේ බයික් එක pular 135ls එත් බන් ඒක දෙදරනව 60ට විතර යනවකොට. මට ඕන ස්මූත් බයික් එකක්. ඉතින් මම හිතුවා මගේ බයික් එක දීල මේයින් එකක් ගන්න. හැම එකාම කියනව මේ බයික් එක හොදයි vibrations නෑ කියල.