~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ewwa eeye kala shaminda haliwalan tikath heduwane..

    cadburryak kanawa dawasatama bath kanna beri una nisa shakthiya ganna:baffled:


    මන්නං ටිකකට කලිං හොද බිත්තර ආප්පයක් කෑව, කෙසෙලුයි ඇස්ට්‍රයි සම්බෝලයි එක්ක ආප්ප :baffled:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හිනාවේවි ඉඳල හරියන්නේ නෑ අර කුක්ක රෑ ඇහැරගෙන උඩුබුරලනවට බලු දොස්තරගෙන් ගත්තු නිදි බේත් ටිකක් ගේන්න මේ බිස්කට් එකක ගාවල මේ මනුස්සයට දෙන්න :baffled:


    හොරු පනිද්දි බුරන්නෙ :growl:උබට තමා
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    කවුරුහරි දන්න දෙයක් ඇහුවම උත්තර නොදී බෑනේ...
    මට හොඳ වැඩකරන්න ලැබෙන්නේ ඉගෙන ගත්තුවයින් විතරයි...
    එකම ධනය එච්චරයි...
    අම්මා එහෙම හැමෝටම උදව් කරගෙන ජීවත් වෙනවා. මට ඒ වගේ කිසි දෙයක් කරන්න නෑනේ..:(


    :love::love:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    mama elakiri ewith uba gena danneth ne..mama nikan meke ewa balapu eka witarai kare..mata palaweniyatama adura gaththe kaben..mata hodata mathakai ban...deweniyata mata hambunu yaluwa Sara.eya thamai elakiri Radio eka kiyala dunne..anith aya gena dena gaththe sanwaden..kochchra unath ubala set eka patta..onama duken inna welawaka mekata awoth hina wela yanna puluwan...mata paredi katussek heppen gihin bohoma amaruwen berune..mata katussek dekkama elakiriya mathak wenawa:lol::lol::lol:
    :P ඔව් බන් මාත් එහෙම තමා ඔය එක එක ඒවා කර කර හිටියට මේ වගේ අපේම කියල තැනක්වත් අඳුරන උන්වත් වැඩිය හිටියේ නෑ නෙ
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    4yfUGJg.gif


    :lol::lol: