~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    සීවලී හාමුදුරුවන්ට වගේ සීන් එකක් වෙලා තියෙන්නේ උඹටත් :baffled:
    ඒ උනාට ලග සල්ලි නෑනේ බන් :growl::dull::dull:යාළුවො කෝල් කරලා සල්ලි ඕනනම් කියපන් කියනවා .එහෙම කීවට ඉල්ලන්න පුලුවන්ද :(:nerd:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Apita set wenne nene ohoma eun. Set unoth keeyak hari kotabaganna ekek thamai
    මගෙන් ඉල්ලනනම් එන්නේ නෑ බන් මන් හිගන්න කියලා දන්නවා .කොයිතරම් කුනෙක් උනත් උබට සල්ලි ඕනද අහනවා (හැමදාම මන් එපා කියන බව දැනගෙනම අහනවද දන්නෙත් නෑ හැබැයි ):baffled:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඒ උනාට අතේ සතේ නෑ බන් :( .මම දැක්ක ගමන් මිනිස්සු මට සල්ලි දෙනවා හිගන්නෙක් කිලා හිතලා ..අද උදේ බස් එකේ යද්දී පොඩි එකෙක් ටිකට් අරගත්තා මටත් එක්ක ..ට්‍රෙන් එකේ අද නොමිලේ එක්කන් ගියා ..දවල් කෑම යාලුවෙක් අරන් දුන්නා ..කැම්පස් එකටත් ටිකට් යාලුවෙක් ගත්තා :baffled::baffled:
    man ubata kiwwa oya hair style eka maru karala rewula kapanna kiyala
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    එළකිරියේ මම දැක්ක හොදම බක පණ්ඩිතයෝ ටික තමා රිදිලා/කිලර්/දත් කිබුලා/ලේසි ලිසාර්ඩ්.....පොල් කට්ටේ ඉපදුන උන්, අල කොලයක් හිල් වෙන්න චු කර ගන්න බැහැ ඒත් පඩ සීන් උන්ගේ!අනික පුදුම චිත්ත ටිකක්!

    ඒවාගේම එළකිරියේ දැක්ක හොද මිනිස්සු තමා ගයාන්කුවේට්/වේසි බඩි/ඇරෝ/ලොල් පොන්සි/උපුල්දිපින්!

    එලකිරියේ ඉන්න මන්ද මානසිකයෝ ටික තමා අනුදාරද/දෙයාර් දෙවිල්/කසුන්/වයිට් වෝකර්/පොඩි සිල්වා

    අසහන කාරයෝ ටික තමා කොටා/හදයා/කාවින්ද/එච්.කේ කසුන්

    එලකිරිය අවබාවිත කරන්නේ ඇමසින්/ස්යිලාර්ක්

    කෝටි පතියා තමා බල්ක් හෙඩ්

    ගල් කොල්ලෝ තමා ටුපක්/අයි ලව් js

    ඇමැතිලාගේ පුක ලෙවකන සෙට් එකකුත් ඉන්නවා ඉතින් ඒවා ඕනේ නැහැ..

    මිනිස්සු ඉතින් එක එක විදිහනේ මම අයිති වෙන්නේ අනුන්ගේ කුණු හොයන ගනේට!:dull:

    :lol::lol::lol::rofl::lol::lol::lol:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    984c90_61e92ef8cd5d4048a7449d551b4d808b~mv2.webp