කුමාරයෝ මෙන්නෝ. දේශද්‍රෝහියෝ. නිහැඩියාව රජ කරවන්ඩ හදනවා කුමාරයා බලයෙන් පහ කරලා කුම්ත්රනයකින්

@ ඇරෝ බලාපොරොත්තු අතාරින්ඩ එපාපසුගිය කාලයේ පෙම් සබඳතා සම්බන්ධ පැටලිලි නිසා විවිධ කතාබහට ලක්වූ ටෙලි නළු රොෂාන් පිලපිටිය විවාහ දිවියට ඇතුළත්ව තිබේ 42 හැවිරිදි ඔහු විවාහවී ඇත්තේ රිද්මා සුබසිංහ (ලියා) නමැති 22 හැවිරිදි ඔහුට වඩා බෙහෙවින් ළාබාල තරුණ නිළියක සමගිනි.
මහනුවර ගම්පළාත කරගත් රොෂාන්ගේ නව බිරියද මහනුවර පදිංචිව සිටි අයෙකි.ඇය 2015 ලී ක්වීන් රූප රාජිනිය ලෙස කිරුළ දරා ඇති අතර 2016 වසරේ අවුරුදු කුමාරි තරගයකටද පෙනී සිට ඇත.


ඔය කියන්නෙ එයාව නැතුවම බැරි රෑට නිදාගත්ත හීනෙන් පේන...උදේ රෑ දෙය්යන්ට කන්නලව් කරල එයාවම ලැබෙන්න ප්‍රාර්ථනා කරන කෙනෙක් වෙන්න ඕනෙ කියලනෙ....
uparima sathiyak ohoma thiyei.
@ ඇරෝ බලාපොරොත්තු අතාරින්ඩ එපා


@ ඇරෝ බලාපොරොත්තු අතාරින්ඩ එපා
kukko,ubatai matai,arrowtai,shawiyatai,cedric siyatai balaporoththuwak thiyaganna puluwan.sara auntytai katussitai thamai awla.kukko,ubatai matai,arrowtai balaporoththuwak thiyaganna puluwan.sara auntyta thamai awla.


ඇයි ඉස්සෙල්ල කොරියන් එකෙක් වගේ එකෙක් රික්වෙස්ට් එකක් එව්වා කිවේ ඒ මම තමා
FB link එක ඕනෙ උබේ...

kukko,ubatai matai,arrowtai balaporoththuwak thiyaganna puluwan.sara auntyta thamai awla.
Ubata mawa amathaka una ehenam![]()


මූ වෙන එක්කෙනෙක් එක්ක යාලුයි කියල මම දැක්කනේ මේ ලඟදි
@ ඇරෝ බලාපොරොත්තු අතාරින්ඩ එපා
ඒකත් අතැරලා 22 එකියක් යාලු කරගෙනද
ඇයි ඉස්සෙල්ල කොරියන් එකෙක් වගේ එකෙක් රික්වෙස්ට් එකක් එව්වා කිවේ ඒ මම තමා![]()




ඇයි ඉස්සෙල්ල කොරියන් එකෙක් වගේ එකෙක් රික්වෙස්ට් එකක් එව්වා කිවේ ඒ මම තමා![]()
edit kara.kobath singleda?Ubata mawa amathaka una ehenam![]()
honeymoon yanna dina ganan karana ubata thawath mona kelloda?ubata mawath amathaka una ehenam![]()
මෙයත් ෆේක් වගේ...
මට කාගෙවත් අවශ්‍යතාවයක් නෙමෙයි ප්‍රාර්ථනාවක් වෙන්නයි ඔනි..
kukko,ubatai matai,arrowtai,shawiyatai,cedric siyatai balaporoththuwak thiyaganna puluwan.sara auntytai katussitai thamai awla.






නැතුව ඉතින් මෙක මගෙ ඇත්තම නම නෙමෙයි නෙ..මගෙ 4ටො එකත් නෙමෙයි...මාව දැකලා තියෙන්නෙ 3යි..මෙකෙ ඉන්න 95%ක්ම ඉන්නෙ තමන්ගෙ ඇත්ත නමින් නෙමෙයි..මෙකෙ ඉන්න අපි ඔක්කොම වගෙ ෆෙක් තමයි....