~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    පසුගිය කාලයේ පෙම් සබඳතා සම්බන්ධ පැටලිලි නිසා විවිධ කතාබහට ලක්වූ ටෙලි නළු රොෂාන් පිලපිටිය විවාහ දිවියට ඇතුළත්ව තිබේ 42 හැවිරිදි ඔහු විවාහවී ඇත්තේ රිද්මා සුබසිංහ (ලියා) නමැති 22 හැවිරිදි ඔහුට වඩා බෙහෙවින් ළාබාල තරුණ නිළියක සමගිනි. ‍
    මහනුවර ගම්පළාත කරගත් රොෂාන්ගේ නව බිරියද මහනුවර පදිංචිව සිටි අයෙකි.ඇය 2015 ලී ක්වීන් රූප රාජිනිය ලෙස කිරුළ දරා ඇති අතර 2016 වසරේ අවුරුදු කුමාරි තරගයකටද පෙනී සිට ඇත.
    @ ඇරෝ බලාපොරොත්තු අතාරින්ඩ එපා :no::baffled:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    ඔය කියන්නෙ එයාව නැතුවම බැරි රෑට නිදාගත්ත හීනෙන් පේන...උදේ රෑ දෙය්යන්ට කන්නලව් කරල එයාවම ලැබෙන්න ප්‍රාර්ථනා කරන කෙනෙක් වෙන්න ඕනෙ කියලනෙ....

    :baffled:uparima sathiyak ohoma thiyei.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඇයි ඉස්සෙල්ල කොරියන් එකෙක් වගේ එකෙක් රික්වෙස්ට් එකක් එව්වා කිවේ ඒ මම තමා :D


    ඒ උබ වෙන්නෙ කොහොමද ඒ අනන්තෙන් ආ තරු කුමරා නෙ උබ මොන වගේ හෝතම්බුවෙක් ද කියල බලන්ඩයි ඕනෙ මට...
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    මෙයත් ෆේක් වගේ... :dull:

    නැතුව ඉතින් මෙක මගෙ ඇත්තම නම නෙමෙයි නෙ..මගෙ 4ටො එකත් නෙමෙයි...මාව දැකලා තියෙන්නෙ 3යි..මෙකෙ ඉන්න 95%ක්ම ඉන්නෙ තමන්ගෙ ඇත්ත නමින් නෙමෙයි..මෙකෙ ඉන්න අපි ඔක්කොම වගෙ ෆෙක් තමයි....
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    නැතුව ඉතින් මෙක මගෙ ඇත්තම නම නෙමෙයි නෙ..මගෙ 4ටො එකත් නෙමෙයි...මාව දැකලා තියෙන්නෙ 3යි..මෙකෙ ඉන්න 95%ක්ම ඉන්නෙ තමන්ගෙ ඇත්ත නමින් නෙමෙයි..මෙකෙ ඉන්න අපි ඔක්කොම වගෙ ෆෙක් තමයි....


    මෙකෙ ඉන්න තුන්දෙනෙක් ඔයාව දැකල තියනව? හරි අසාධාරණයි අප්ප...