~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    tenor.gif
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇත්තට මට ප්‍රශ්නයක් තියේ :oo: ඔය හෝටල්වල ගිහින් හනිමුන් දවසේ ඕවා කරාම එක එක ඒවා ඇඳේ රෙදිවල ගෑවෙන එක අවුල් නැද්ද :baffled: තඩි ජපන් කොඩිය මාක් එකක් තිබුනොත් එහෙම විලි ලැජ්ජයි නෙ උදේට :eek:

    හනිමුන් පැකේජ් කියල ලස්සනට බෙඩ් එක ඩෙකරේට් කරල, බෙඩ් එකේ ෂීට් දෙකෙන් හංසයෝ දෙන්නෙක් හරි වෙන සත්තු දෙන්නෙක් හරි පටලවගෙන ඉන්න එකක් එහෙම ඩෙකරේට් කරලා, පළතුරු වට්ටියක් එහෙම තියල, සාමාන්‍ය රේට් වලට වඩා වැඩිපුර ගාණක් ඇඩ් කරල දෙන්නේ ඔය හැම එකටම එන්ටයිට්ල් වෙන්න තමයි.. කොහොමත් සුදු පාටට තියෙන ෂීට් එක විනාස වෙනව තමයි. සමහර වෙලාවට උන් ලොන්ඩ්‍රියට දාලා ආයිත් ගන්නවා ඇති. නැත්නන් අලුත් ෂීට් ගන්නවා ඇති..
    රැපියල් විසි තිස් දාස් ගාණක් කපල් එකෙන් දවසකට ගන්න උන්ට ඔය බෙඩ් ෂීට් එක අලුතින් ගන්න එක ගාණක් නෑ නෙ බන්...

    අනික උඹ  යනව වගේ තව කපල් බර ගාණක් දවසකට ඔය වැඩේට යනවා ඇති. ඉතින් හොටෙල් වල උන්ට ඕවා ගාණක් නැහැ..
     
    Last edited:

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    හනිමුන් පැකේජ් කියල ලස්සනට බෙඩ් එක ඩෙකරේට් කරල, බෙඩ් එකේ ෂීට් දෙකෙන් හංසයෝ දෙන්නෙක් හරි වෙන සත්තු දෙන්නෙක් හරි පටලවගෙන ඉන්න එකක් එහෙම ඩෙකරේට් කරලා, පළතුරු වට්ටියක් එහෙම තියල, සාමාන්‍ය රේට් වලට වඩා වැඩිපුර ගාණක් ඇඩ් කරල දෙන්නේ ඔය හැම එකටම එන්ටයිට්ල් වෙන්න තමයි.. කොහොමත් සුදු පාටට තියෙන ෂීට් එක විනාස වෙනව තමයි. සමහර වෙලාවට උන් ලොන්ඩ්‍රියට දාලා ආයිත් ගන්නවා ඇති. නැත්නන් අලුත් ෂීට් ගන්නවා ඇති..
    රැපියල් විසි තිස් දාස් ගාණක් කපල් එකෙන් දවසකට ගන්න උන්ට ඔය බෙඩ් ෂීට් එක අලුතින් ගන්න එක ගාණක් නෑ නෙ බන්...

    :baffled::baffled::baffled:
    palathuru wattiyak denne mokatada siye :confused::confused:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හනිමුන් පැකේජ් කියල ලස්සනට බෙඩ් එක ඩෙකරේට් කරල, බෙඩ් එකේ ෂීට් දෙකෙන් හංසයෝ දෙන්නෙක් හරි වෙන සත්තු දෙන්නෙක් හරි පටලවගෙන ඉන්න එකක් එහෙම ඩෙකරේට් කරලා, පළතුරු වට්ටියක් එහෙම තියල, සාමාන්‍ය රේට් වලට වඩා වැඩිපුර ගාණක් ඇඩ් කරල දෙන්නේ ඔය හැම එකටම එන්ටයිට්ල් වෙන්න තමයි.. කොහොමත් සුදු පාටට තියෙන ෂීට් එක විනාස වෙනව තමයි. සමහර වෙලාවට උන් ලොන්ඩ්‍රියට දාලා ආයිත් ගන්නවා ඇති. නැත්නන් අලුත් ෂීට් ගන්නවා ඇති..
    රැපියල් විසි තිස් දාස් ගාණක් කපල් එකෙන් දවසකට ගන්න උන්ට ඔය බෙඩ් ෂීට් එක අලුතින් ගන්න එක ගාණක් නෑ නෙ බන්...

    අනික උඹ  යනව වගේ තව කපල් බර ගාණක් දවසකට ඔය වැඩේට යනවා ඇති. ඉතින් හොටෙල් වල උන්ට ඕවා ගාණක් නැහැ..
    උන්ට වෙන පාඩුවක් ගැන නෙවේ මම කියන්නේ, උන් කොහොමත් ඕවා හෝදනවා ඇති :yes: මම කියන්නේ නිකන් අර කාපු තැන අතේ ඉඳුල් ටික මේස රෙද්දේ පිහලා ආව වගේ වැඩක්නේ ඕක, හෝටලේ උන් මොනවහරි කරගනි අපිට කමක් නෑ කියල හරියන්නේ නෑ නෙ :baffled: