රජතුමත් හඳපානේද බිසව කැන්දන් ඇවිත් තියෙන්නේ ඒ කියන්නේ![]()

ඇත්තට මට ප්‍රශ්නයක් තියේඔය හෝටල්වල ගිහින් හනිමුන් දවසේ ඕවා කරාම එක එක ඒවා ඇඳේ රෙදිවල ගෑවෙන එක අවුල් නැද්ද
තඩි ජපන් කොඩිය මාක් එකක් තිබුනොත් එහෙම විලි ලැජ්ජයි නෙ උදේට
![]()
හනිමුන් පැකේජ් කියල ලස්සනට බෙඩ් එක ඩෙකරේට් කරල, බෙඩ් එකේ ෂීට් දෙකෙන් හංසයෝ දෙන්නෙක් හරි වෙන සත්තු දෙන්නෙක් හරි පටලවගෙන ඉන්න එකක් එහෙම ඩෙකරේට් කරලා, පළතුරු වට්ටියක් එහෙම තියල, සාමාන්‍ය රේට් වලට වඩා වැඩිපුර ගාණක් ඇඩ් කරල දෙන්නේ ඔය හැම එකටම එන්ටයිට්ල් වෙන්න තමයි.. කොහොමත් සුදු පාටට තියෙන ෂීට් එක විනාස වෙනව තමයි. සමහර වෙලාවට උන් ලොන්ඩ්‍රියට දාලා ආයිත් ගන්නවා ඇති. නැත්නන් අලුත් ෂීට් ගන්නවා ඇති..
රැපියල් විසි තිස් දාස් ගාණක් කපල් එකෙන් දවසකට ගන්න උන්ට ඔය බෙඩ් ෂීට් එක අලුතින් ගන්න එක ගාණක් නෑ නෙ බන්...





fruit salad ekak hadan kanna
palathuru wattiyak denne mokatada siye![]()

කම්මැලිකමට හපන්ඩ වෙන්ඩැති




apo... one taram welawa thiyenawa....owa hada hada inna wela thiyenawada bn![]()
උන්ට වෙන පාඩුවක් ගැන නෙවේ මම කියන්නේ, උන් කොහොමත් ඕවා හෝදනවා ඇතිහනිමුන් පැකේජ් කියල ලස්සනට බෙඩ් එක ඩෙකරේට් කරල, බෙඩ් එකේ ෂීට් දෙකෙන් හංසයෝ දෙන්නෙක් හරි වෙන සත්තු දෙන්නෙක් හරි පටලවගෙන ඉන්න එකක් එහෙම ඩෙකරේට් කරලා, පළතුරු වට්ටියක් එහෙම තියල, සාමාන්‍ය රේට් වලට වඩා වැඩිපුර ගාණක් ඇඩ් කරල දෙන්නේ ඔය හැම එකටම එන්ටයිට්ල් වෙන්න තමයි.. කොහොමත් සුදු පාටට තියෙන ෂීට් එක විනාස වෙනව තමයි. සමහර වෙලාවට උන් ලොන්ඩ්‍රියට දාලා ආයිත් ගන්නවා ඇති. නැත්නන් අලුත් ෂීට් ගන්නවා ඇති..
රැපියල් විසි තිස් දාස් ගාණක් කපල් එකෙන් දවසකට ගන්න උන්ට ඔය බෙඩ් ෂීට් එක අලුතින් ගන්න එක ගාණක් නෑ නෙ බන්...
අනික උඹ යනව වගේ තව කපල් බර ගාණක් දවසකට ඔය වැඩේට යනවා ඇති. ඉතින් හොටෙල් වල උන්ට ඕවා ගාණක් නැහැ..
මම කියන්නේ නිකන් අර කාපු තැන අතේ ඉඳුල් ටික මේස රෙද්දේ පිහලා ආව වගේ වැඩක්නේ ඕක, හෝටලේ උන් මොනවහරි කරගනි අපිට කමක් නෑ කියල හරියන්නේ නෑ නෙ
me campas eke kawruth nedda me dawas wala![]()