~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පිස්සාගේ දිනපොත #1

    ඊයේ දොස්තර මහත්තය පරිප්පු හොද්දට කවලන්කරලා දුන්න බෙහෙත හොඳට වැඩකරලා වගේ ඔක්කොම පිස්සෝ ටික නිදි අද එකෙක්වත් සද්දයක් නෑ. මට පිස්සු නැති නිසා මම කෑම එක විසිකරලා බඩගින්නේ හිටියා. :yes: මුන් ටිකට පිස්සෝ කියන්නේ නිකන්ද වහ ටිකක් දුන්නත් ඔච්චරයි :baffled: ඒ මදිවට එකෙක් පිස්සු වැඩිවෙලා පඩිපෙළේ රූටනවා :oo:
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    13139368_240861826271197_7735878749996492060_n.jpg

    kukkage dath balanawa
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    පිස්සාගේ දිනපොත #1

    ඊයේ දොස්තර මහත්තය පරිප්පු හොද්දට කවලන්කරලා දුන්න බෙහෙත හොඳට වැඩකරලා වගේ ඔක්කොම පිස්සෝ ටික නිදි අද එකෙක්වත් සද්දයක් නෑ. මට පිස්සු නැති නිසා මම කෑම එක විසිකරලා බඩගින්නේ හිටියා. :yes: මුන් ටිකට පිස්සෝ කියන්නේ නිකන්ද වහ ටිකක් දුන්නත් ඔච්චරයි :baffled: ඒ මදිවට එකෙක් පිස්සු වැඩිවෙලා පඩිපෙළේ රූටනවා :oo:

    ethakota mata parippu kewila nedda ban..patta palui ban.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔයා නත්තල් පාටියට ගෙනත් තිබ්බ මිදි වලින් එකක් කැවා..අවුල් වගෙ..:dull::dull:
    ඔය අර ඔටුවා හොරෙන් කාපු මිදි ටික නෙ :baffled: ඔටුවගේ කෙල ගෑවිලා තියෙන්න ඇති එහෙනං :shocked:

    ආපුදෙන්කෝ ඔටුවව හම ගහනවා අද :angry:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔය අර ඔටුවා හොරෙන් කාපු මිදි ටික නෙ :baffled: ඔටුවගේ කෙල ගෑවිලා තියෙන්න ඇති එහෙනං :shocked:

    ආපුදෙන්කෝ ඔටුවව හම ගහනවා අද :angry:

    කෙල ගෑවුනාම දම් පාට වෙනවද මිනිහෝ :baffled: