~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    :growl:පොලිසා කැම්පස් යනවනේ ..එතකොට මම කොහොමත් තනියම ..නැත්තන් පොලිසට පිලෙන් පැදුරක් දාලා දෙනවා :P

    :baffled::dull:Rent fee eken bagayak mage bank account ekata danna
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    oluwa wadunada? Oya gedara edak thiya mukuthma na.anthimata dakiddi dorawal uluwahu tika witharai thibune

    එ ගෙදර නෙමෙයි..එක කටුස්ට මං කලින් ම ලියලා දිලා තිබ්බෙ..ඉතින් එයා එයාගෙම ගෙදර හොරෙන් විකුනගෙන
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    දුන්න එවා මට ආයේ එපා..කොහොමත් ඔය දෙන්නගෙන් ඉස්බැන්ද කෙනාට ගෙදර අයිතිය නැති වෙනවා:yes:

    :baffled:a kiyanne mata ayithi wennathi wei wageda? Mokada wenne api 2nagen kawruhari oyawa bendoth?:baffled: