~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මුට ඒවානම් පේනවා :growl::growl::growl:..උබේ මුණ පෙන්වන්න එපා කස්ටිය බය වෙයි :rofl:

    මගේ සීදේවි මූණයි, කිංකිණි කටහඩයි ඇහුවහම උබ බය උනාද ඇරෝ? :rofl::rofl: බලපන්කෝ සෙට් වෙන දවසට එහෙනම්. මට නම් ඔය චැට් වලට එන්න පුලුවන් ද කියලා ෂුවර් නෑ. :oo::(

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    මගේ සීදේවි මූණයි, කිංකිණි කටහඩයි ඇහුවහම උබ බය උනාද ඇරෝ? :rofl::rofl: බලපන්කෝ සෙට් වෙන දවසට එහෙනම්. මට නම් ඔය චැට් වලට එන්න පුලුවන් ද කියලා ෂුවර් නෑ. :oo::(

    මේ මගෙන් මොකුත් නාහා වරෙන් උබේ සීදේවි දෙහි බෑය වගේ මුණ කාටවත් පේන්නේ නෑ ..කිංකිනි ලලනා හඩ නම් ඇහේවි :baffled:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    මගේ සීදේවි මූණයි, කිංකිණි කටහඩයි ඇහුවහම උබ බය උනාද ඇරෝ? :rofl::rofl: බලපන්කෝ සෙට් වෙන දවසට එහෙනම්. මට නම් ඔය චැට් වලට එන්න පුලුවන් ද කියලා ෂුවර් නෑ. :oo::(

    :D