සුදු නැ...![]()
okata muna ellaganna one na.api sinduwa wenas karamu.
Kalu muhuna dekaganna inne bala...
Mama adarei man obe pemwatha...
Oba lebune mage pera pawu nisa...
Rekaganna mage diwi athi thura...
Mata obe adare semada wasana...











ත්රෙඩ් එකක්ම දාල තිබ්බෙ

එළකිරියට ඇවිල්ලා අවුරුදු අටයි...
![]()
දන්නවද?
මම එළකිරි බොන්නෙ නෑ
![]()
මේ වගේ ත්රෙඩ් දාන්නත් බෑ
![]()
මේ වගේ දාපු ඕන මඟුලක් නොබලා හිටියෙත් ගියෙත් නෑ![]()
![]()
මම කලේ පෝස්ට් දාපු එකම තමා ඉතින්....
රෙප් පවර් එකත් වැඩිවෙලා දැන්....
සිංදු ඩව්න්ලෝඩ් කරන්න රෙජිස්ටර් උනු මට හැබැයි අන්තිමට එළිකිරියේ සිංදු දීපු එක නැවතුනත් එළකිරි යාලුවෝ ටිකක් හමු උනා..
GTRZ අයියා මේක සාර්ථකව කරගෙන යන නිසා දැනුම ලබාගත්තා නොගිණිය හැකි තරම්...![]()
ස්තූතියි මාගේ සියලුම මිතුරු මිතුරියන්ට සහ සියලුම එළකිරි වාසීන්ට
එළකිරිය තව අවුරුදු බර ගානක් වැජඹේවා
![]()
එළකිරි හොඳේ
කඩේ වැහුවා එහෙනම්!![]()

රෙප් පවර් 7යි කොටු 9යි ඈ... ඔන්න එහෙනම් එහෙමත් උනා...
කාලේ කෑවේ ක්රිකට් ත්රෙඩ් වල.... රෙප් නම් ලැබුනේ හෙල්ප් ත්රෙඩ් වලට රිප්ලයි කරලයි පට්ට ත්රෙඩ් වලට රෙප් ලබා දීම නිසා කෘතගුණ ලෙස ලැබුන රෙප් නිසයි.
![]()
![]()
ජය වේවා!

ai?
Sinduwe theruma hithata gaththada? (Mata aunty kenekwa pemwathiya karaganna tharam pissu na)
බොනට් එක අරින්න බෑනෙ බන්. ඇද්දට ඇරෙන්නෙ නැ. නිකන්ම ටකස්..ගරාජ් යන්න ඕනේ කියල තේරෙනවා.... එත් මොකක්ද උනේ කියලා බලන්න උඹලව කන්ටැක්ට් කලේ.... උදව් කරන්න
