~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ත්‍රෙඩ් එකක්ම දාල තිබ්බෙ :rofl:


    wennathi.

    rape scene ekak kiyala hithanna athi. usercp kiyana eka mokakda danagttet ahambe. new post kiyan eka add shortcut karala thibbe. hamadama eken awilla balala yanwa. category danne nea.

    kauruhari thread ekak dala mona hari ahaganna kota math e de karala thama danaganne... :D
    profile pic ekak damme 2014
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එළකිරියට ඇවිල්ලා අවුරුදු අටයි...

    giphy.gif


    දන්නවද?
    මම එළකිරි බොන්නෙ නෑ:no:
    gmc6u5k


    මේ වගේ ත්‍රෙඩ් දාන්නත් බෑ :sorry:
    z7898o5



    2Q==
    මේ වගේ දාපු ඕන මඟුලක් නොබලා හිටියෙත් ගියෙත් නෑ
    zzgqzon


    මම කලේ පෝස්ට් දාපු එකම තමා ඉතින්..:dull:..

    රෙප් පවර් එකත් වැඩිවෙලා දැන්....


    සිංදු ඩව්න්ලෝඩ් කරන්න රෙජිස්ටර් උනු මට හැබැයි අන්තිමට එළිකිරියේ සිංදු දීපු එක නැවතුනත් එළකිරි යාලුවෝ ටිකක් හමු උනා..:yes:

    avatar1_1.gif
    GTRZ අයියා මේක සාර්ථකව කරගෙන යන නිසා දැනුම ලබාගත්තා නොගිණිය හැකි තරම්...

    ස්තූතියි මාගේ සියලුම මිතුරු මිතුරියන්ට සහ සියලුම එළකිරි වාසීන්ට

    එළකිරිය තව අවුරුදු බර ගානක් වැජඹේවා

    giphy.gif



    එළකිරි හොඳේ :yes:

    z6o8j9r
    කඩේ වැහුවා එහෙනම්!


    :baffled:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    රෙප් පවර් 7යි කොටු 9යි ඈ :D... ඔන්න එහෙනම් එහෙමත් උනා... :yes:

    කාලේ කෑවේ ක්‍රිකට් ත්‍රෙඩ් වල :cool:.... රෙප් නම් ලැබුනේ හෙල්ප් ත්‍රෙඩ් වලට රිප්ලයි කරලයි පට්ට ත්‍රෙඩ් වලට රෙප් ලබා දීම නිසා කෘතගුණ ලෙස ලැබුන රෙප් නිසයි. :yes: :yes: :yes:


    ජය වේවා!​



    :baffled:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    බොනට් එක අරින්න බෑනෙ බන්. ඇද්දට ඇරෙන්නෙ නැ. නිකන්ම ටකස්.. :( ගරාජ් යන්න ඕනේ කියල තේරෙනවා.... එත් මොකක්ද උනේ කියලා බලන්න උඹලව කන්ටැක්ට් කලේ.... උදව් කරන්න

    :baffled: