~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

STU26015

Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    ඉතින් එයාටනේ මාව බදින්න ඔනි..මට නෙමෙයි නේ...මට ඔනි නැනෙ බාල අපරාද කරන්න..
    උපුල් අයියා එහෙම නැ...එයා එ විහිලුවට කියන්නෙ..

    polisa thamai hedichcha ekekuta hitiye meke sara evith ekawath narak kala :oo:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඉතින් එයාටනේ මාව බදින්න ඔනි..මට නෙමෙයි නේ...මට ඔනි නැනෙ බාල අපරාද කරන්න..
    උපුල් අයියා එහෙම නැ...එයා එ විහිලුවට කියන්නෙ..
    :oo::oo::shocked::shocked::shocked:පුපුලගේ මායම් වලට කෙල්ලොත් රැවටිලා
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ලෝන් එකක් ඕන උනොත් කතා කරන්නද :baffled::baffled::rolleyes:හැබැයි නො පොලි වෙන්න ඕන :baffled:

    ඇයි ඉතින් දැන් දුන්නෙ පුලුවන් විදිහට...ගෙවන එක ඔයාගේ වැඩක්... ඔනි උනාම කියන්න පුලුවන් ගානක් දෙන්නම්...
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඇයි ඉතින් දැන් දුන්නෙ පුලුවන් විදිහට...ගෙවන එක ඔයාගේ වැඩක්... ඔනි උනාම කියන්න පුලුවන් ගානක් දෙන්නම්...
    :shocked::shocked::shocked:දුන්න ඒවා නයද :oo:අලුට්‍ර්හ් අවුරුද්දේ නය තියා ගන්ට බෑ...