Sinhaloos mage lap top raajayaa abhawappraptha wela. BIOS danna onili. Keeyak vithara yaida me wedeta?
job ekakata giyane ithin

bios da? North bridge chip eka neweida?
Ehema kiyanna danne ne bro. Meka on wenne ne. 2-3 second lap eke fan eka on wela nimenawa. Aiya hadana thenakata aran gihin balanna. Bios gihinlu. 4000k illala eka hadanna.
Lap eka acer E1-570 ekak.
Bios gihin nam net eke thiyenawa bios gahana widiha.chip eka giyoth nam replace karanna one.chip nam brandnew thiyeida sure na


ඔය උපුල්ගේ මස්සිනා වෙන්ඩ ඇති
උපුලිගේ ගෙදර ගියාම කොල්ලගෙන් වදේ හින්ද කොල්ලට අකවුන්ට් එක දීල පැත්තකට කරලා ඉන්දනවා ඇති![]()

එතඔට දෙන්නට බාද නොකර ඉන්නවා ඇතිනෙ 
උඹට ඉවක් කියල එකක් තියෙනවා නේද ඉව කරලා බලන්න දන්නේ නැද්දබලපන් වෙන කවුරුහරි මේකට ආවත් ඔච්චරයිනේ
ඔය නහය ළමයෙක්ට දීපන් මම නං කියන්නේ
![]()

ඒ ලෙවල් පළවෙනි පාරත් Fail දෙවෙනි පාරත් Fail
තුන්වෙනි පාර ක්ලාස් යද්දියි පාර හැදුනේ
හමර් අවුඩි බෙන්ස් හිමිකරු
අන්තර්ජාල කෝටිපති ලසන්ත කියයි
හමර් අවුඩි බෙන්ස් වාහන රැසක හිමිකරු ලෙස හඳුන්වමින් පසුගිය දිනවල අන්තර්ජාලයේ ආන්දෝලනාත්මක පුවත් මැවූ ලසන්ත වික්‍රමසිංහ නමැති ව්‍යාපාරිකයා ගැන තොරතුරු දැනගැනීමට අපි මහනුවර වාසය කරන ඔහුගේ ගම්පළාතට ගොස් ඔහුව මුණ ගැසුනෙමු.
උසස් පෙළ විභාගය පිටපිට දෙවරක් අසමත්වීමෙන් පසු ජීවිතය අත්නොහැර උත්සාහයත් උනන්දුවත් නිසා ජීවිතය ජයගත් ලසන්ත මේ වනවිට අන්තර්ජාලය ඔස්සේ
විවිධ තාක්ෂණික සේවා සපයමින් ජර්මනිය නවසීලන්තය ඇතුළු විවිධ විදෙස් රටවල ගැණුම්කරුවන්ගේ විශ්වාසය දිනාගෙන සිටින්නෙකි.ශාඛා 3 ක් දක්වා පුළුල් කළ ව්‍යාපාර ජාලයක් මෙහෙයවමින් මාසිකව ඉතා විශාල ආදායමක් උපයන්නකි.

මේ ඔය කියන්නෙ කිරියේ ලසා කියන කෙනා ගැනද, ගොපිස්ලංකා එකේ තියෙන්නෙ
