~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    Ehema kiyanna danne ne bro. Meka on wenne ne. 2-3 second lap eke fan eka on wela nimenawa. Aiya hadana thenakata aran gihin balanna. Bios gihinlu. 4000k illala eka hadanna.

    Lap eka acer E1-570 ekak.

    Bios gihin nam net eke thiyenawa bios gahana widiha.chip eka giyoth nam replace karanna one.chip nam brandnew thiyeida sure na
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔය උපුල්ගේ මස්සිනා වෙන්ඩ ඇති :baffled::baffled:
    උපුලිගේ ගෙදර ගියාම කොල්ලගෙන් වදේ හින්ද කොල්ලට අකවුන්ට් එක දීල පැත්තකට කරලා ඉන්දනවා ඇති :dull::dull:


    :rofl::rofl:එතඔට දෙන්නට බාද නොකර ඉන්නවා ඇතිනෙ :baffled:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උඹට ඉවක් කියල එකක් තියෙනවා නේද ඉව කරලා බලන්න දන්නේ නැද්ද :angry: බලපන් වෙන කවුරුහරි මේකට ආවත් ඔච්චරයිනේ :baffled: ඔය නහය ළමයෙක්ට දීපන් මම නං කියන්නේ :no:


    ඒ ඉවෙන් ගෑනු පිරිමි එයාලගේ වයස හොයන්ඩ පුලුවනෑ :baffled:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ඒ ලෙවල් පළවෙනි පාරත් Fail දෙවෙනි පාරත් Fail
    තුන්වෙනි පාර ක්ලාස් යද්දියි පාර හැදුනේ

    හමර් අවුඩි බෙන්ස් හිමිකරු
    අන්තර්ජාල කෝටිපති ලසන්ත කියයි

    හමර් අවුඩි බෙන්ස් වාහන රැසක හිමිකරු ලෙස හඳුන්වමින් පසුගිය දිනවල අන්තර්ජාලයේ ආන්දෝලනාත්මක පුවත් මැවූ ලසන්ත වික්‍රමසිංහ නමැති ව්‍යාපාරිකයා ගැන තොරතුරු දැනගැනීමට අපි මහනුවර වාසය කරන ඔහුගේ ගම්පළාතට ගොස් ඔහුව මුණ ගැසුනෙමු.
    උසස් පෙළ විභාගය පිටපිට දෙවරක් අසමත්වීමෙන් පසු ජීවිතය අත්නොහැර උත්සාහයත් උනන්දුවත් නිසා ජීවිතය ජයගත් ලසන්ත මේ වනවිට අන්තර්ජාලය ඔස්සේ
    විවිධ තාක්ෂණික සේවා සපයමින් ජර්මනිය නවසීලන්තය ඇතුළු විවිධ විදෙස් රටවල ගැණුම්කරුවන්ගේ විශ්වාසය දිනාගෙන සිටින්නෙකි.ශාඛා 3 ක් දක්වා පුළුල් කළ ව්‍යාපාර ජාලයක් මෙහෙයවමින් මාසිකව ඉතා විශාල ආදායමක් උපයන්නකි.

    මේ ඔය කියන්නෙ කිරියේ ලසා කියන කෙනා ගැනද, ගොපිස්ලංකා එකේ තියෙන්නෙ :oo: