GTRZ Please See this man!

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
kurusa pakayek yatin dena gemak wennathi. ellala hama gahanna ona jesuwata kara wage.
තම තමන්ට පේන්නේ කොහොමත් තමන්ගේ එක විතරයි. ඔය ටැග් දාන එකා බලපන් මරියා වේසි, ජොසෙෆ් පොන්නයා, වගේ එවත් දානවා. උබට පේන්නේ උබේ එක. ක්‍රිස්තියන්කාරයට පේන්නේ උගේ එක. වචන වලින් ආගම් දමනය කරන්න පුලුවන් නම් මේ උදේට පිරිත් අහන ඇහිල්ලට ලන්කාවේ උන් රහත් වෙලා ඉන්න ඔනා. කලබල නොවී නිකන් හිටපන්. ඌ ටැග් දාලා උබේ එකා පොන්නයා කියනවා. උබ පොස්ට් දාලා තව එකෙක්ගේ එකෙක්ව හම ගහන්න හදනවා.
 
Scattered123

Well-known member
  • Nov 18, 2012
    949
    323
    63
    Does it matter?

    moka namuth bn moderator kenek innwanm mewa ain karanna epai bn, ko kauruthma nane bn. post walath banala daala tiyenwa. yako anik forums wala nigga kiyana wachane use kalath ban karanw/ntnm warnings enawa bn. methana full nidhasa deela, moderator balanneth na mewwa:angry::angry::angry:
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    කොහොමත් දැන් මේ ලබ්බ බල්ලට ගිහින් තියෙන්නේ
    ඇඩ්මින් ලගෙ බොරු සද්දෙ විතරයි අපේ හිටං වගේ
    එක පාරක් හෙන ඇඩ් එකක් දැම්මා කුනූහරුප බෑ අරව බෑ මේව බෑ කියල.
    දැන් නිකං වනාතමුල්ල වගේ
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    moka namuth bn moderator kenek innwanm mewa ain karanna epai bn, ko kauruthma nane bn. post walath banala daala tiyenwa. yako anik forums wala nigga kiyana wachane use kalath ban karanw/ntnm warnings enawa bn. methana full nidhasa deela, moderator balanneth na mewwa:angry::angry::angry:
    ඉස්සර වගේ දන් කවුරුත් වැඩිය මේකට රෙගියුලේට් කරන්න එන්නේ නැ. මම දන්නේ නැ ඒ ඇයි කියලා. හැබැයි රෙගියුලේට් කරන කාලෙට වඩා දැන් නම් මේකේ පිස්සො අඩුයි. ඉස්සර් ඇඩ්මින්ලා, මොඩ්ලා නිතර අවා. ඒ කාලේ පිස්සොත් වැහි වැහැලා. දැන් පිස්සො හැන්ගිලා ටැග් දාලා යනවා.
     
    Scattered123

    Well-known member
  • Nov 18, 2012
    949
    323
    63
    Does it matter?
    කොහොමත් දැන් මේ ලබ්බ බල්ලට ගිහින් තියෙන්නේ
    ඇඩ්මින් ලගෙ බොරු සද්දෙ විතරයි අපේ හිටං වගේ
    එක පාරක් හෙන ඇඩ් එකක් දැම්මා කුනූහරුප බෑ අරව බෑ මේව බෑ කියල.
    දැන් නිකං වනාතමුල්ල වගේ

    sirawata bn. ekko moderators la wadi karala forum eka clean krnn denna one unta. ntnm miniha awith wade karanna one.
     
    Scattered123

    Well-known member
  • Nov 18, 2012
    949
    323
    63
    Does it matter?
    ඉස්සර වගේ දන් කවුරුත් වැඩිය මේකට රෙගියුලේට් කරන්න එන්නේ නැ. මම දන්නේ නැ ඒ ඇයි කියලා. හැබැයි රෙගියුලේට් කරන කාලෙට වඩා දැන් නම් මේකේ පිස්සො අඩුයි. ඉස්සර් ඇඩ්මින්ලා, මොඩ්ලා නිතර අවා. ඒ කාලේ පිස්සොත් වැහි වැහැලා. දැන් පිස්සො හැන්ගිලා ටැග් දාලා යනවා.

    ow bn..anika bn pahala tag balapn. ekekta daanna puluwan tags 2i ne, aathal ganna kariyo kiipadenekma innawa wage bn meke. ae unath bn forum walath deyak kwwa kyl ko adminla awith warning ekakwth deela ban ekakwth denne nane, hama thread ekema wage me tags tiyenwa bn dn
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    sirawata bn. ekko moderators la wadi karala forum eka clean krnn denna one unta. ntnm miniha awith wade karanna one.
    ඇඩ්මින්ට බැනලා වැඩක් නැ බන්. ඌ කොල්ලා කාඒ නිතර ෆොරම් එකට එන්න ඇති. දැන් උන් තාත්තලා දරු පවුල් කාරයො වෙන්න ඇති. මෙතන ඇවිත් එක එකාව රෙගියුලේට් කරනවට උන්ට සල්ලි හම්බ වෙන්නේ නැනේ. කොල්ලා කාලේ පයිලට් ප්‍රොජෙක්ට් වලට ආතල් එකට සයිට් හැදුවට දැන් එවට වෙලා ඉන්න වෙලා නැතුව ඇති. ඇඩ්මින්ට තියෙන්නේ පොඩි කොල්ලො ටිකක් හොයලා මොඩ්ලා හැටියට උන්ව දාන්න.
     
    Scattered123

    Well-known member
  • Nov 18, 2012
    949
    323
    63
    Does it matter?
    ඇඩ්මින්ට බැනලා වැඩක් නැ බන්. ඌ කොල්ලා කාඒ නිතර ෆොරම් එකට එන්න ඇති. දැන් උන් තාත්තලා දරු පවුල් කාරයො වෙන්න ඇති. මෙතන ඇවිත් එක එකාව රෙගියුලේට් කරනවට උන්ට සල්ලි හම්බ වෙන්නේ නැනේ. කොල්ලා කාලේ පයිලට් ප්‍රොජෙක්ට් වලට ආතල් එකට සයිට් හැදුවට දැන් එවට වෙලා ඉන්න වෙලා නැතුව ඇති. ඇඩ්මින්ට තියෙන්නේ පොඩි කොල්ලො ටිකක් හොයලා මොඩ්ලා හැටියට උන්ව දාන්න.

    eka sira.....ow bn, elakiri eke 24hours inna un innawane bn, unwa mod kalanm oka hariyanwane bn. ko me admin aiya nane:confused:
     
    Scattered123

    Well-known member
  • Nov 18, 2012
    949
    323
    63
    Does it matter?
    mun paw bn me balapn rep kalapa :lol: :lol:

    GTRZ Please See this man! 12-31-2017 12:10 AM Wesige putha ai uba dekke nedda jesutai allatai wetuna tag, ai unwa ban karanda epada. Hukaganin ponnaya gihin, eka agamakata witarak ai rules wenas
    GTRZ Please See this man! 12-30-2017 11:31 PM n,bn,
    GTRZ Please See this man! 12-30-2017 10:58 PM මහමායා දේවිය විසින් රෙප් කපන ලදී
     
    • Like
    Reactions: HSW and JokerFan

    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,747
    93
    ලංකාවේ online ඉන්න උන්ගෙන් 75% තමන්ගේ ආගමට ඇරෙන්න අනික් ආගම් වලට වචනෙන් හරි බනිනවා. එළකිරි එකෙත් එහෙමය්. මෙතන බුදු හාමුදුරුවන්ට බනිනකොට බලන්න ඉන්න බැරි උන් තම අල්ලට, ජේසුට බනින්නේ. මේ thread එකෙත් ටැග් පේනවනේ. ban කරන්න ගියොත් බුදුහාමුදුරුවන්ට විතරක් බනින එක ban කරන්න බැහැනේ. ඕක නිසා තම facebook, youtube, google හැම තැනම ඕන ආගමකට බැන්නට කිසි ප්‍රශ්නයක් නැත්තේ.

    අපිත් මෙතන ආගමට බනින්නම ID හදන්, මෙතන ප්‍රශ්න ඇති කරන්නම එන එකෙක්ව තම ban කරන්නේ. නැතුව වචනයක් කිව්වා කියල ban කලොත් ඔක්කොම ban කරන්න වෙන්නේ. ආගම දේශපාලන වළි දැන් අපි බේරන්න යන්නෙත් නැහැ නිකන් අපේ කාලේ නාස්ති වෙන්නේ..

    ඔය tag දාපු කෙනා මෙතන ප්‍රශ්න ඇති කරන්න fake එකෙන් නටන කෙනෙක් නම් අනිවාර්යෙන් ban කරනවා, එතනින් එහාට reputed members ල tag දාන දාන ඒවා මක මක යන්නේ නම් නැහැ. එහම කරලා ඉවරයක් කරන්නත් බැහැ. online තමන්ගේ ආගමට බැන්නම දරා ගන්න බැරි නම් online එන්න එපා. කොය් ආගමේ කට්ටියටත් කියන්නේ එකම දේයි..