ehema kyl bane, GTRZ mokak hari krnn one mekata

Mariyata banala dana tags tikath ain karpan.![]()
තම තමන්ට පේන්නේ කොහොමත් තමන්ගේ එක විතරයි. ඔය ටැග් දාන එකා බලපන් මරියා වේසි, ජොසෙෆ් පොන්නයා, වගේ එවත් දානවා. උබට පේන්නේ උබේ එක. ක්රිස්තියන්කාරයට පේන්නේ උගේ එක. වචන වලින් ආගම් දමනය කරන්න පුලුවන් නම් මේ උදේට පිරිත් අහන ඇහිල්ලට ලන්කාවේ උන් රහත් වෙලා ඉන්න ඔනා. කලබල නොවී නිකන් හිටපන්. ඌ ටැග් දාලා උබේ එකා පොන්නයා කියනවා. උබ පොස්ට් දාලා තව එකෙක්ගේ එකෙක්ව හම ගහන්න හදනවා.kurusa pakayek yatin dena gemak wennathi. ellala hama gahanna ona jesuwata kara wage.
මේ වැඩේ කරන්නේ ලොල් සීන් කියන වේසිගෙ කොල්ලා.
proof
http://elakiri.com/forum/showthread.php?t=1814958&page=17:yes:
තම තමන්ට පේන්නේ කොහොමත් තමන්ගේ එක විතරයි. ඔය ටැග් දාන එකා බලපන් මරියා වේසි, ජොසෙෆ් පොන්නයා, වගේ එවත් දානවා. උබට පේන්නේ උබේ එක. ක්රිස්තියන්කාරයට පේන්නේ උගේ එක. වචන වලින් ආගම් දමනය කරන්න පුලුවන් නම් මේ උදේට පිරිත් අහන ඇහිල්ලට ලන්කාවේ උන් රහත් වෙලා ඉන්න ඔනා. කලබල නොවී නිකන් හිටපන්. ඌ ටැග් දාලා උබේ එකා පොන්නයා කියනවා. උබ පොස්ට් දාලා තව එකෙක්ගේ එකෙක්ව හම ගහන්න හදනවා.



ඉස්සර වගේ දන් කවුරුත් වැඩිය මේකට රෙගියුලේට් කරන්න එන්නේ නැ. මම දන්නේ නැ ඒ ඇයි කියලා. හැබැයි රෙගියුලේට් කරන කාලෙට වඩා දැන් නම් මේකේ පිස්සො අඩුයි. ඉස්සර් ඇඩ්මින්ලා, මොඩ්ලා නිතර අවා. ඒ කාලේ පිස්සොත් වැහි වැහැලා. දැන් පිස්සො හැන්ගිලා ටැග් දාලා යනවා.moka namuth bn moderator kenek innwanm mewa ain karanna epai bn, ko kauruthma nane bn. post walath banala daala tiyenwa. yako anik forums wala nigga kiyana wachane use kalath ban karanw/ntnm warnings enawa bn. methana full nidhasa deela, moderator balanneth na mewwa![]()
කොහොමත් දැන් මේ ලබ්බ බල්ලට ගිහින් තියෙන්නේ
ඇඩ්මින් ලගෙ බොරු සද්දෙ විතරයි අපේ හිටං වගේ
එක පාරක් හෙන ඇඩ් එකක් දැම්මා කුනූහරුප බෑ අරව බෑ මේව බෑ කියල.
දැන් නිකං වනාතමුල්ල වගේ
ඉස්සර වගේ දන් කවුරුත් වැඩිය මේකට රෙගියුලේට් කරන්න එන්නේ නැ. මම දන්නේ නැ ඒ ඇයි කියලා. හැබැයි රෙගියුලේට් කරන කාලෙට වඩා දැන් නම් මේකේ පිස්සො අඩුයි. ඉස්සර් ඇඩ්මින්ලා, මොඩ්ලා නිතර අවා. ඒ කාලේ පිස්සොත් වැහි වැහැලා. දැන් පිස්සො හැන්ගිලා ටැග් දාලා යනවා.
ඇඩ්මින්ට බැනලා වැඩක් නැ බන්. ඌ කොල්ලා කාඒ නිතර ෆොරම් එකට එන්න ඇති. දැන් උන් තාත්තලා දරු පවුල් කාරයො වෙන්න ඇති. මෙතන ඇවිත් එක එකාව රෙගියුලේට් කරනවට උන්ට සල්ලි හම්බ වෙන්නේ නැනේ. කොල්ලා කාලේ පයිලට් ප්රොජෙක්ට් වලට ආතල් එකට සයිට් හැදුවට දැන් එවට වෙලා ඉන්න වෙලා නැතුව ඇති. ඇඩ්මින්ට තියෙන්නේ පොඩි කොල්ලො ටිකක් හොයලා මොඩ්ලා හැටියට උන්ව දාන්න.sirawata bn. ekko moderators la wadi karala forum eka clean krnn denna one unta. ntnm miniha awith wade karanna one.
ඇඩ්මින්ට බැනලා වැඩක් නැ බන්. ඌ කොල්ලා කාඒ නිතර ෆොරම් එකට එන්න ඇති. දැන් උන් තාත්තලා දරු පවුල් කාරයො වෙන්න ඇති. මෙතන ඇවිත් එක එකාව රෙගියුලේට් කරනවට උන්ට සල්ලි හම්බ වෙන්නේ නැනේ. කොල්ලා කාලේ පයිලට් ප්රොජෙක්ට් වලට ආතල් එකට සයිට් හැදුවට දැන් එවට වෙලා ඉන්න වෙලා නැතුව ඇති. ඇඩ්මින්ට තියෙන්නේ පොඩි කොල්ලො ටිකක් හොයලා මොඩ්ලා හැටියට උන්ව දාන්න.

